32e8c6e3f921e19383e65dd6412ee5ba

හෙලිට එඩ්වඩ් මුණ ගැසිනි. එවිට ඇයට වයස අවුරුදු 05 කි. ඇයට මෙම හිසට සෙවනක් නොමැති මිනිසා මුණ ගැසුනේ මහා පාරෙදිය. ඇය සිය මවට බල කලේ ඔහුට සැන්ඩ්විච් එකක් අරන් දෙන ලෙසය. ඇයට බොහෝ මිනිසුන්ට උදවු කල යුතු විය. ඇය එළවලු කොටුවක් පටන් ගෙන අවශ්‍යතා ඇති පුද්ගලයින්ට අස්වැන්න ලබා දුන්නාය. එඩ්වඩ්ට නිවසක් නොමැති නිසා ඇය ඔහුට නිවසක් තැනීම ආරම්බ කළාය.

9e745024a17cde622f213ee783634ed2

එය අඩි 8 දිග 4 පළල වූ දොරක් ජනේලයක් සහ විද්‍යුත් පරිවරකයකින් යුක්ත විය. “නිවාස නොමැති මිනිසුන් දැකීම යහපත් නැත. මම හිතන විදියට සැම කෙනෙකුටම අනිවාර්යෙන් ජිවත් වීමට තැනක් තිබිය යුතුය. “යනුවෙන් හෙළි ප්‍රකාශ කරන්නීය. සැම නිදහස් වෙලාවකම ඇය හිල් විදිමින් ලි ඉරමින් සහ මිටියෙන් ගසමින් වැඩ කළාය. මේවනවිටත් ඒවඩඩ් බිත්ති වලට ගාන පාට ගැන තීරණය කිරීමෙහිලා උත්සහ කරමින් සිටියේය.

a0e959b85cfe546ba36a538c5a101367

මෙය අවසන් වූ වහාම හෙලිට අවශ්‍ය කලේ නිවාස අත්‍යවශ්‍ය අයට තවත් නිවාස 12 ක් ඉදිකර දීමටය. ඇය විස්තර කල ආකාරයට අයහපත් කාලගුණය යටතේ ඇයට මිනිසුන් තෙමෙනු දැකීම අවශ්‍ය නැත. නිවාස අහිමි කාඩ්බෝඩ් පෙට්ටියක හෝ මල්ලක නිදන අයට ඔවුන්ගේම කියා නිවසක් තිබීම හේලිගේ අවශ්‍යතාව විය.

ලෝකය වෙනස් කිරීමට වයස බලනොපාන බවට හෙළි හොද ඔප්පු කිරීමකි. ලොකු හදවතක් ඇති මෙම කුඩා දැරිය සැම ප්‍රබොදමත් කරන්නීය.

7f8d646167f9b866ab9526be192ca22c

http://www.themindawakened.com/2015/06/this-5-year-old-buys-homeless-man.html

Advertisements