38b74819f7ea4476b8673c458c1ad0bb_18 3d77d4c9571844aa8274ea108203eeb8_18 64cf56b9625841ca8cb8a10011ee696b_18 f296965224ed47c8b66c3542fa8022b3_18

1939 සිට 1945 දක්වා දෙවන ලෝක යුද්දය පැවතිනි. එක්සත් ජනපදය ජනාදිපති හැරී ට්‍රුමන්ගේ නායකත්වයෙන් 1945 දි ලොව ප්‍රථම වතාවට පරමාණු බෝම්බය ජපානයේ හිරෝෂිමා නගරයට හෙලනු ලැබිය. අදට 70 වසරකි. මියගිය සන්කයාව 1,40,000කි. මිට දින තුනකට පසුව නාගසාකි වලටද බෝම්බ දැමිණි. එහිදී මියගිය සන්කයාව 40,000කි. ඒ අගෝස්තු 09 වැනිදාය. යුද්දය අගෝස්තු 15 නිමා විය. ඉන්පසුව හිරෝෂිමාව සහ නාගසාකි ප්‍රසිද්ද වුයේ පිළිකා, නොමේරු දරු උපත් සහ විරූපී දරුවන්ටය. අද බ්‍රහස්පතින්දා උදේ 8.15 ට මේ 70 වසරකට ඉහත සිදුවූ කෙදවාචකය සමරනු ලැබිණි. යාඥා වලට දහස් ගණනින් සෙනග සහබාගි විය. මේ ලෝක ඉතිහාසය තුල නියෂ්ටික අවි අත්හදා බැලුණු පළමු අවස්ථාව වේ.

Advertisements