චීනය ;- මහජන වැසිකිලියකින් බිලිදියක් සොයා ගැනේ.

253ab5f93c604f0b886d5b6cb4b6c7b5_18

බේජින් පොලිසිය වැසිකිළියක මුනුන් අතට වැටී සිටි අලුත උපන් බිලිදියකගේ ජීවිතය බේරා ගැනීමට සමත්ව ඇත. ඇය චීන රෝහලක යහපත් සවුක්ය තත්වයෙන් සිටි. බලදාරින් ඇගේ දෙමාපියන් හදුනා ගැනීමට වෑයම් කරති. අවිවාහක චීන මවුවරු මෙසේ දරුවන් අතහැර දමන්නේ විවාහයෙන් පිටත උපදින දරුවන් පිළිබද සමාජීය ආකල්පය හේතුවෙනි. තවද ආබාද සහිතව උපදින දරුවන්ද මෙසේ අතහැර දැමේ. නමුත් මේ දරුවාට කිසිදු අබාදයක් නොමැති බව වාර්තා වේ.

One thought on “චීනය ;- මහජන වැසිකිලියකින් බිලිදියක් සොයා ගැනේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )