යුදෙවු ත්‍රස්තයන් නඩු විබාගයකින් තොරව සිරගත කෙරේ.

5184

මේ තීරණය ගෙන ඇත්තේ ඉශ්‍රයෙල් විරෝදතා හේතුවෙනි. මෙම විරෝදතා ඇති වුයේ ත්‍රස්ත ප්‍රහාරයෙන් පලස්තීන ළදරුවකු සහ ඉශ්‍රයෙල් තරුනියක මියයාමත් සමගය. ඉශ්‍රයෙල් අගමැති බෙන්ජමින් නෙටනයහුට මේ සම්බන්දයෙන් දැඩි පීඩනයක් එල්ල විය. 16 හැවිරිදි ශිරා බැන්කි නම් තරුණිය මිය ගියේ පිහිය ඇනුමකිනි. බෝම්බ ප්‍රහාරයෙන් මියගියේ මාස 18 ක් වූ අලි දොවෙබ්ස්හිහිය. ඒ අවස්ථාවේ ඔහුගේ සොහොයුරා සහ දෙමාපියන් බරපතල ලෙස තුවාල ලැබිය. මෙම පරිපාලන රදවාගැනීම් ගැන විවේචනද එල්ල වේ. එනම් අදාල ක්‍රියාදාමය කඩාකප්පල් කරමින් අවිගත් අය නඩු විබාගයකින් තොරව සිරගත කිරීම ගැනය.

5140

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )