ජපානය ;- මරණයට පෙර මිනිපෙට්ටි.

Capture

ජපානයේ ආදාහන කර්මාන්තය නිර්මාණාත්මක වෙමින් පවතියි. ජිවතුන් අතර සිටින අය මිනීපෙට්ටි වල නිදා ගනිමින් එහි ප්‍රමාණය බලති. ඔවුන් මරණයට සුදානම් වෙති. එය මරණ කර්මාන්තය දියිණුවට හේතු වේ. 2014 දි ජපානයේ මිලියන 1.26 ක් මියයන ලදී. වයස්ගත ජනගහනය නිසා මේ තත්වය 2042 තෙක් පවතිනු ඇත. ආදාහන උත්සව ගැන සවුක්ය සම්පන්න අය පවා කතා කරති. සමහරු අබ්යවකාශයට තම අළු යැවීම ගැන පවා සැලසුම් කරති. චන්ද්‍රිකා තාක්ෂණයෙන් මිනි වල අබ්යවකාශයේ පවා තනිය හැක. මේ පිළිබදව දැනට ඇනවුම් 20 ක් ලැබී ඇත.

Capture

One thought on “ජපානය ;- මරණයට පෙර මිනිපෙට්ටි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )