Capture

ඉතා දරුණු ත්‍රස්තවාදියකු ලෙස සැලකෙන ඔසාමා බින් ලාඩන්ගේ ඥාතීන් දෙදෙනෙකු සැහැල්ලු ගුවන් යානා අනතුරකින් මරණයට පත්වූ බව වාර්තා වේ. මෙම ගුවන් යානා අනතුර සිදුවුයේ හම්පශයර් හි දිය. මියගිය සන්කයාව 04 කි. ඒ අතර ඔසාමා බින්ලාඩන්ගේ සොහොයුරිය සහ කුඩම්මා සිටි බවට බිය පල කෙරේ. මේ ගැන සවුදි තානාපති බින් ලාඩන්ගේ පවුලට සිය ශෝකය ප්‍රකාශ කර සිටි.

Advertisements