හිරුනිකා දුටු යහ පාලනය ……

hirun

මයිත්රි දැන් ගලේ පැහැරූ බළලෙකු හා සමානය. ඔබ සැබෑ පබයෙකි. ඒ ලේබලය අවංකවම වදින්නේ ඊයේ දින සිටය. ඔබ දිනුවේ මේ රටේ අවංක ජනතාවගේ චන්දයෙනි.

ජනවාරි 08 ජනතාවගේ විප්ලවය විය. ඔවුහු එනම් ගෘහණියෝ ගෙදරදීත් අසල්වැසියන් සමගත් මුදලාලිලා සිය සේවාදායකයි සමගත් නීතිඥවරු උසවියෙදිත් වයිද්යවරු වේද ගෙදරදීත් ආදී වශයෙන් ඔබට මුළු හදවතින්ම චන්දය එකතු කර දෙනු ලැබුහ. ඒ කිසිදු පුද්ගලික ලාබ ප්‍රයෝජනයක් සදහා නොව යහ පාලනය, නිතිය මත පාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, සියලු ජනතාවගේ ජිවන වියදම අඩු කිරීම වෙනුවෙනි. දැන් ඔබ ඔවුන්ව අසීරුවට පත් කර හමාරය.

අවසාන වශයෙන් කිවයුත්තේ ඔබ හිරුනිකා දුටු යහ පාලනයවත් දැක නොමැති බව සහ ඒ තරම්වත් පිට කොන්දක් නොමැති බවය. හිරුනිකා ඔබේ පිළිකුල් සහගත ක්‍රියාව සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වන බව කියයි. බැරි වෙලාවත් එය සිදු නොවුනද ඒසේ කීම පවා අගනේය.

Advertisements

4 thoughts on “හිරුනිකා දුටු යහ පාලනය ……

  1. මෙතනදි ඔබ කියන කාරනාව පැැහදිලි මදි. ඔබට බැනවදින්නට අවශ්‍ය වී ඇත්තේ මෛත්‍රීපාල ජනාධිපති තුමාටද නැත්තන් හිරුණිකාටද? හිරුණිකා යමක් හීනෙන් දකින්න ඇති..ඒක ඇත්තටම අපිට වැදගත්ද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )