Hair sample

සමස්ත අදිකරණ ෙවෙද්‍ය විද්‍යාව තුළ FBI බොරු කරයි. මෙය වර්ෂ 2000 ට පෙර දශක දෙකක් තුළ අපරාධ විත්තිකරුවන්ට එරෙහිව මොවුන් බොරු සාක්ෂි දි තිබේ. එක් අවස්ථාවක නඩුවකට ඉදිරිපත් කර ඇත්තේ ම්නිසුන්ගේ කොන්ඩ ගස් කියා බලු ලොන්ය. මේ කරුණු උපුටා ගත් ලිපිය කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.slate.com/articles/news_and_politics/jurisprudence/2015/04/fbi_s_flawed_forensics_expert_testimony_hair_analysis_bite_marks_fingerprints.html

මෙය ශ්‍රී ලංකාවේ සිදු නොවනු ඇති බව සිතිය නොහැක.

Advertisements