සැබෑ බන්ධනාගාර; – ” වරදකරු සැකකරු එකම සැලකිලි.”

DSC_0507

නම වැලිගොඩ ජිනදාස. වයස අවුරුදු 57 යි. අත්හන්දිය. රත්ගම. විවාහක දරුවන් 04 යි. යුද හමුදා විශ්‍රාමික. අත්අඩංගුවට ගත්තේ රත්ගම පොලිසිය. ඒ ගැහැණු දෙදෙනෙකුට අනවශ්‍ය ලෙස පහර දුන්නා කියලා. නංගිට ගේ ඉස්සරහා ගහනවා. මමත් ඒ අයට අතින් ගැහුවා පාලනයක් කර ගන්න. ගාල්ල බනධනාගාරයේ සැකකරුවෙක් ලෙස දවස් 05 ක් හිටියා. දැන් අවුරුද්දක් විතර ඇති. නඩුව තිබ්බේ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ.

කෑම බිම ගැන කියන්න බැහැ. මට යුද හමුදාවේ අත්දැකීම තියෙනවා. කල්දෙරමකට හදන කොට පොඩි පොඩි අඩුපාඩු තයෙනවා. එක සාමාන්‍ය දෙයක්. නැම අපහසුයි. වාට්ටුවේ 28 ක් 30 ක් ඉන්නවා. එය අපහසුයි. ටැප් එකේ වතුර යම් ප්‍රමාණයකට එනවා සම්පුර්ණයෙන් එන්නේ නැහැ.

මම එස් පිට (බන්ධනාගාර අදිකාරී) කිවුවා කුඩු ගංජා තියෙනවා පුද්ගලිකව කිවුවා. එකට මට ස්තුති කළා .මට බැන්නේ නැහැ. ඔහොම මිනිස්සු ඉන්නේ කලාතුරකින් කියලා කිවුවා.

වරදකරු සහ සැකකරු දෙන්නටම සලකන්නේ එකම ආකාරයට. එකයි වැරැද්ද. ටොයිලට් වාට්ටුවටම එකයි. 28 ක් හිටියා. වතුර සීමිතයි. නිදා ගැනීම අපහසුයි. පැදුරු තියෙනවා. මිනිස්සු පිරිසිදු කර ගන්නවා.

නිළදාරීන්ගේ මාර්ගයෙන් මත්ද්රවිය එනවා. සැක විදේශිකයෙක් හිටියා දවසට තුන් පාරක් කුඩු පාවිච්චි කරනවා. ෆෝන් තිබුනා.

පහර දෙනවා දැක්කේ නැහැ. සාමාන්‍ය පුස්තකාල පහසුකම් තියෙනවා. අපි හිටපු කැල්ලේ ලිංගික අතවර දැක්කේ නැහැ ෙෙචද්‍ය පහසුකම් තියෙනවා. හැමදාම හවසට ඩොක්ටර් එනවා.

One thought on “සැබෑ බන්ධනාගාර; – ” වරදකරු සැකකරු එකම සැලකිලි.”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )