සැබෑ බන්ධනාගාර ;- “ගාල්ලේ නෝනලා හොදයි”

DSC_0496

මම සුනීතා මුතුනායක. වයස අවුරුදු 54 යි. විවාහක දරුවන් 03 යි. පදිංචිය මිමඩුම, බද්දේගම ගාල්ල වේ. දරුවන් 02 යි. දුව මානසික ආබාදයකින් පෙළෙනවා. එයා විවාහකයි දරුවෝ දෙදෙනයි. ඒ දරුවෝ බලා ගන්නේ මම. බැනා ගොඩක් හොදයි.

“අපේ පුතාට ඇපයක් තිබ්බා. එයා වෙනුවෙන් මාව අරන් ගියා. ඒ උසාවි නොගිය නිසා. වදුරබ පොලිසියෙන් අරන් ගියේ. ගාල්ල බන්ධනාගාරයේ සැකකාරියක් ලෙස දවස් 05 ක් හිටියා. ඇප ලැබුනා. මුදල් ඇපේ රුපියල් 10,000යි. ශරීර ඇප නැහැ. දැන් පුතා ඇතුලේ. ඔහු ප්‍රදීප් ජයමාන්න. අවුරුදු 29 යි. ඔහු ගාල්ල බන්ධනාගාරයේ සැකකරුවෙක් ලෙස සිටිනවා. සොරකම් වලට වරෙන්තු වුනා. ඔහු නඩුවට වාර දෙක තුන ගියේ නැහැ. ඔහුගේ මුදල් ඇපේ රුපියල් 60,000යි. දැන් රුපියල් 5000ක් අඩු කරා. ශරීර ඇප දෙක දෙක තියෙනවා. කුඩු බිවුවා. දැන් කියනවා ඔහු ආයේ කුඩු බොන්නේ නැහැ කියලා. ”

ගාල්ලේ කෑම හොදයි. කෑම ප්‍රමාණවත්. ටොයිලට් 06 ක් විතර තිබුනා. වාට්ටුවේ සැකකාරියන් 35 ක් 40 ක් විතර හිටියා. ටොයිලට් ප්‍රමාණවත්. පිරිසිදුව තිබුනා. පුස්තකාල පහසුකම් ගැන දන්නේ නැහැ. මහන වැඩ එහෙම තියෙනවා. නෝනලා ගහන්නේ නැහැ. පහසුකම් තියෙනවා. ගෙදර දරුවෝ මතක් වුණාම දුකයි.

One thought on “සැබෑ බන්ධනාගාර ;- “ගාල්ලේ නෝනලා හොදයි”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )