සිම්බාබේ ;- විශ්වවිද්‍යාල තුල සිප ගැනීමට තහනමක්.

kissing.si
මෙම තහනම සිම්බාබේ විශ්වවිද්‍යාලයක පනවා තිබේ. ඒ සිපගැනීම් සහ ප්‍රසිද්දියේ ලිංගික ක්‍රියාකාරකම් තහනම් කරමිනි. එය බෙදා හරිනු ලැබූ පත්‍රිකාවක් මගින් දඩුවම් ලැබිය යුතු ක්‍රියාවක් ලෙස නම් කර තිබේ. නමුත් මෙයට සිම්බාබේ ජාතික ශිෂ්‍ය සංගමයේ සබාපති එරෙහි වෙයි. ඒ මෙම රෙගුලාසි ආඥාදායක මර්දනකාරී සහ නරක බව පවසමිනි. එමගින් විශ්වවිද්‍යාලයක් ප්‍රථමික පාසලක තත්වයට පත්වන බවද ඔහු පවසයි. ඔහු කියන්නේ මෙම ආයතනය වැඩිහිටියන් සිටින මේරු ස්ථානයක් බව බලදාරින් අවබෝද කර ගත යුතු බවය. ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටින්නේ මෙම තහනම නිසා සිසුන්ගේ සමාගමයේ නිදහස උල්ලංගනය වන බවයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )