“ජීවිතාන්තය දක්වා සිරදඩුවම සැගවුණු මරණ දඩුවමකි.”- පාප් වහන්සේ.

pope-francis.h
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ජීවිතාන්තය දක්වා සිර දඩුවමට තිත තැබියයුතු බව කියයි. එනම් එය සැගවුණු මරණ දඩුවමක් හා සමාන බව පවසමිනි. ඔහු කතෝලික සබාවට වැඩි දුරටත් කියා සිටින්නේ මරණ දඩුවම තුරන් කල යුතු බවකි. තවද සියලු රටවලට අවදාරණය කරන්නේ සිරකරුවන් වදහිංසා මද්‍යස්ථාන වලට මාරු කිරීමේ බවිතාව නතර කල යුතු බවයි. තවද සියලු රටවල බන්දනාගාර තත්වය උසස් කල යුතුයි ඔහු වැඩි දුරටත් අවදාරණය කරන්නේය. ඔහු මෙහිදී සි අයි ඒ, සැප්තැම්බර් 11 ලෝක වෙළද මද්‍යස්ථාන ප්‍රහාරයේදී හැසිරුණු ආකාරය උදාහරණයට ගනී. ඔහු සෙසු රටවල් මේ තත්වය ආදර්ශයට ගැනීමද තරයේ හෙලා දකී.

One thought on ““ජීවිතාන්තය දක්වා සිරදඩුවම සැගවුණු මරණ දඩුවමකි.”- පාප් වහන්සේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )