පෝලන්තය;- පාසල්වල ලුණු හරක් මස් කෑම තහනමක්.

fast-food.si
පෝලන්ත නීති සම්පාදකයින් මෙම තහනම සමග එරට ජාතියක මුහුණුවර වෙනස් කර ඇත. මෙම ආහාර තහනම පාසල් වලට පනවා ඇත්තේ එරට ළමුන්ගේ තරබාරුකම නිමා කිරීමේ පියවරක් වශයෙනි. ඊලග පාසල් පටන් ගන්නා වර්ෂයේදී එරට පාසල් අසල චිප්ස්, සෝඩා සහ බර්ගස් මිලදී ගැනීමට නොතිබෙනු ඇත. මෙම නිතිය බ්‍රහස්පතින්දා පෝලන්ත පාර්ලිමේන්තුවේ පහල මන්ත්‍රී මණ්ඩලයේදී සම්මත වූ අතර ආසන 460 ක් පවතින එහි මෙම නීතියට පක්ෂව චන්ද 426 ක් ලැබිණි. එහි ජනගහනයෙන් 51% ක් බර වැඩි කමින් පෙලේ. ඒ එක්සත් ජාතීන්ගේ සංකයා ලේකන වලට අනුවය. කාන්තාවන්ගෙන් 40%ක්ද පිරිමින්ගෙන් 60% ක් ද අදික ස්තුලතාවයෙන් සහ බර වැඩිකමින් පෙලෙන අතර වයස අවුරුදු 11 ළමුන්ගෙන් 29% ක් බර වැඩිකමින් පෙලේ.

fast-food-2

Advertisements

One thought on “පෝලන්තය;- පාසල්වල ලුණු හරක් මස් කෑම තහනමක්.

Add yours

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: