pope-francis.h
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ජීවිතාන්තය දක්වා සිර දඩුවමට තිත තැබියයුතු බව කියයි. එනම් එය සැගවුණු මරණ දඩුවමක් හා සමාන බව පවසමිනි. ඔහු කතෝලික සබාවට වැඩි දුරටත් කියා සිටින්නේ මරණ දඩුවම තුරන් කල යුතු බවකි. තවද සියලු රටවලට අවදාරණය කරන්නේ සිරකරුවන් වදහිංසා මද්‍යස්ථාන වලට මාරු කිරීමේ බවිතාව නතර කල යුතු බවයි. තවද සියලු රටවල බන්දනාගාර තත්වය උසස් කල යුතුයි ඔහු වැඩි දුරටත් අවදාරණය කරන්නේය. ඔහු මෙහිදී සි අයි ඒ, සැප්තැම්බර් 11 ලෝක වෙළද මද්‍යස්ථාන ප්‍රහාරයේදී හැසිරුණු ආකාරය උදාහරණයට ගනී. ඔහු සෙසු රටවල් මේ තත්වය ආදර්ශයට ගැනීමද තරයේ හෙලා දකී.

Advertisements