ශෂී තරුර් සහ අපේ තරුර්ලා ………

Capture

ශෂී තරුර් ඉන්දීය පාර්ලිමේන්තුවේ කොන්ග්‍රස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඔහු අද දින එරට අගමැති නරේන්ද්‍ර මෝඩි ගේ ක්‍රියාවක් හෙලා දැක්කේය. හෙට අගමැති මෝඩි කාශ්මීරයේ ගංවතුරෙන් පිඩාවට පත් ජනයා සමග දීපාවලි සැමරීමට නියමිතය. තරුර් කිවේ මෙය කාශ්මීරයේ චන්දයක් නොපවත්වේනම් පමණක් හොද බවය.

අපේ ජනපති සහ පිරිවර මහජන මුදලින් වතිකානුවට ගොස් පාප් වහන්සේ බැහැ දුටහ. පාප් වහන්සේට ලංකා සංචාරයක් සදහා නිල ආරාදනයක් කල බවද කියවේ. උන්වහන්සේ මෙරටට සැපත් වියයුත්තේ ජනදිපතිවරණයට පසුව මිස පෙර නොවේ. එය ආචාර දර්මය විය යුතුය. මේ කරුණ අපේ විපක්ෂ තරුර් ලා කීදෙනෙක් ඉස්මතු කලේද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )