උරු මස් හදුනා ගැනීමට හලාල් පරීක්ෂණ.

meat.si
මෙම පරීක්ෂණය ප්‍රංශයේ ක්‍රියාත්මක වේ. එනම් විවිද නිෂ්පාදන වල  උරු මස් හෝ මත්පැන් ඇත්දැයි සොයා බැලේ. එය ඉස්ලාම් වෙළද පොළ ඉල්ලක්ක කරගෙන ක්‍රියාත්මක වෙමින් තිබේ. උරු මස් අඩංගු නිෂ්පාදන මුස්ලිම් වරුන්ට පරිබෝජනයට ගත නොහැක. මක්නිසාද එය කුරානය මගින් අනීතික කර ඇති බැවිනි. 2013 වර්ෂයේ ප්‍රංශයේ මුස්ලිම් ජනගහනය මිලියන 6.5 ක් බවට ගණන් බලා ඇත. 2011 දී සොසේජස් වර්ගයක උරු මස් අඩන්ගුවිම නිසා වෙළද පොලින් ඉවත් කිරීමට එය නිෂ්පාදනය කල කනකි හර්ටා කොම්පැනියට සිදුවිය. මෙම පරීක්ෂණය සෙසු ආහාර සදහාද ක්‍රියාත්මක වෙමින් තිබේ.

meat-1

meat-2

4 thoughts on “උරු මස් හදුනා ගැනීමට හලාල් පරීක්ෂණ.

  1. Surendra පවසයි:

    හලාල් කියන්නේ යම් කිසි දෙයක් කියල මම අද තම ඇසුවේ , හලාල් කියන්නේ මුස්ලිම් වරුන්ට කමට සුදුසු දෙයක් මිස යම් කිසි ද්‍රව්‍යයක් නෙමේ නේද , ඔබ කියන්නේ හලාල් සහ මත්පැන් දෙබේද කියා පරික්ෂ කරනවා කියල ? ? ?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )