meat.si
මෙම පරීක්ෂණය ප්‍රංශයේ ක්‍රියාත්මක වේ. එනම් විවිද නිෂ්පාදන වල  උරු මස් හෝ මත්පැන් ඇත්දැයි සොයා බැලේ. එය ඉස්ලාම් වෙළද පොළ ඉල්ලක්ක කරගෙන ක්‍රියාත්මක වෙමින් තිබේ. උරු මස් අඩංගු නිෂ්පාදන මුස්ලිම් වරුන්ට පරිබෝජනයට ගත නොහැක. මක්නිසාද එය කුරානය මගින් අනීතික කර ඇති බැවිනි. 2013 වර්ෂයේ ප්‍රංශයේ මුස්ලිම් ජනගහනය මිලියන 6.5 ක් බවට ගණන් බලා ඇත. 2011 දී සොසේජස් වර්ගයක උරු මස් අඩන්ගුවිම නිසා වෙළද පොලින් ඉවත් කිරීමට එය නිෂ්පාදනය කල කනකි හර්ටා කොම්පැනියට සිදුවිය. මෙම පරීක්ෂණය සෙසු ආහාර සදහාද ක්‍රියාත්මක වෙමින් තිබේ.

meat-1

meat-2

Advertisements