අබින් අහස උසට ! ඇමෙරිකාව පරාදයි.

afghanistan.si

ඇෆ්ගනිස්ථානයේ මත්ද්රවිය යුද්දයට ඇමෙරිකාව බිලියන 7.6 ක් වියදම් කර ඇත. නමුත් එහි අබින් නිෂ්පාදනය අහස උසට නැග තිබේ. 2013 මෙම මද්යම ආසියානු රටේ අබින් හෙක්ටයාර 516000 ක්ද වගා කර ඇති අතර එය 2007 හි වාර්තාගත හෙක්ටයාර 477000 පරාජය කර ඇත. මෙම දත්ත ලබා දී ඇත්තේ එක්සත් ජාතීන්ගේ මත්ද්රවිය සහ අපරාද පිළිබද කාර්යාලයයි. ලෝකයේ අබින් වලින් 80% ක්ම නිෂ්පාදනය වන්නේ ඇෆ්ගනිස්තනයේය. මැතකලින දත්ත ඇමෙරිකානු වැඩපිළිවෙලේ පලදයිතාවය ප්‍රශ්න කරයි.

afghanistan-1

Advertisements

One thought on “අබින් අහස උසට ! ඇමෙරිකාව පරාදයි.

Add yours

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑

%d bloggers like this: