google-glasses.si
ගුගල් කණ්ණාඩියට ඇබ්බැහි වීමේ පළමු සිද්දිය වාර්තා වේ. ඒ එක්සත් ජනපද නාවිකයකු එය දිනකට පැය 18 ක් බාවිතා කිරීම නිසා ඔහුට වයිද්යවරු ප්‍රතිකාර කර ඇත. ඔහු 31 හැවිරිදි වියේ පසු විය. ඔහු ඉච්චාබන්ගත්වය සහ උද්දිපතාවය යන රෝගී තත්වයන්ගෙන් පෙලේ. ඇමෙරිකානු මානසික රෝග සංගමය ඉන්ටනෙට් එකට ඇබ්බැහිවීම මානසික රෝගයක් ලෙස නොසලකන නමුත් බොහොමයක් මානසික විද්‍යාඥන් අතර පවතින විශ්වාසය නම් මෙම ඇබ්බැහිවිමට ප්‍රතිකාර අවශ්‍ය බවයි.

Advertisements