28.siළමුන් ආරක්ෂා කරන්නයි ඔහු කිවි බලදාරින්ගෙන් ඉල්ලයි. ඔහු අන්කවරෙක්වත් නොව මෙවර නොබෙල් සාම තියාගලාබි මානව හිමිකම් ක්රියදර කයිලාෂ් සට්‍යරතිය. ඔහු යුක්රේනයේ ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය හෙලා දකිමින් අර්බුදය මදයේ එයට විරුද්ද වන ලෙස කිවි ගෙන් ඉල්ලා සිටි. ඔහු කියන්නේ පුරවැසියන් විශේෂයෙන් ළමුන් රැක ගැනීම යුක්රේන ආණ්ඩුවේ වගකීමක් බවයි. ළමුන්ගේ රැකවරණයට මුලිකත්වය දිය යුතු බව ඔහු වැඩි දුරටත් සදහන් කරයි. “අපි මේ දක්වා ළමුන්ට ආරක්ෂාව සලසන ලෝකයක් නිර්මාණය කර නැත. ඔවුන්ගේ සම්බන්දයක් නොමැති ප්‍රචණ්ඩත්වයට ඔවුන් ගොදුරු වී හමාරය.” මෙම ඉන්දියානු ළමා අයිතීන් ක්රියාදරයට සහ 17 හැවිරිදි පකිස්ථාන ජාතික අද්යාපන ක්රියදර තලෙබන්වරුන්ගෙන් දිවිගලවාගත් මලලා යුසුෆ්ට පසුගිය සෙනසුරාදා නොබෙල් සාම තියාගය හිමි විය.

37

Advertisements