එබෝලා ගැන ලෝක අවදානය අඩුයි.

2014109153737803734_20
මෙසේ කියන්නේ එබෝලා රෝගය පැතිරුණු රටවල්ය. ලෝක බැංකු ප්‍රදනියාට අනුව අප්‍රිකාව සමහරවිට අනතුරේ පැවතියද රෝගය පැතිරයාමේ සිද්දීන් ගණනාවක් ලෝකය පුරාම සොයාගෙන ඇත. මේ අනුව බටහිර අප්‍රිකාවේ පමණක් නොව ලෝකයාගේ අවදානම අඩුවුවහොත් මුළු අප්‍රිකවම අනතුරට පත්වනු ඇති බවට ලෝක බැංකු ප්‍රදනියා අනතුරු අගවයි. අපේ මිනිසුන් මරණයට පත්වෙමින් සිටින බව කියන සියරා ලියොන් ජනදිපතිවරයා ලෝකය ඉක්මනින් ප්‍රතිචාර නොදක්වුවහොත් වයිද්යවරු සහ හෙදියන්ද අකණ්ඩව මියයනු ඇති බව වැඩිදුරටත් සදහන් කර සිටි. මේ වනවිට බටහිර අප්‍රිකාවේ වයිද්යවරු 04 ක් මියගොස් තිබේ. මියගිය සවුක්ය සේවකයින් ගණන 90 කට වැඩිය. මේ වනවිට එබොලා නිසා මියගිය මුළු සන්කයාව 3865 ක් වන අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙකු ගුනියා, ලයිබිරියා සහ සියරා ලියොන් යන බටහිර අප්‍රිකානු රටවලට අයත්ය. වසංගතය හේතුවෙන් ලයිබීරියාවේ චන්දයද තහනම් කර ඇත. එබොලා, රෝගය වැළදුණු පුද්ගලයකුගේ ශරීරයෙන් පිටවන දියර ඔස්සේ අන් අයට බෝවෙයි.

3 thoughts on “එබෝලා ගැන ලෝක අවදානය අඩුයි.

  1. 2014 එබෝලා 8,000 කට පමණකට වැළඳී ඇත්තේ රටවල් හතරක: ලයිබීරියා, නයිජීරියා, සියෙරා ලියෝන්, ගිනි. එයින් 3,866 ක් මිය ගියා. 2013 දී ඒ රටවල් හතරේ මිලියනයකට මැලේරියාව වැළඳුනා. 15,000 ක් මිය ගියා.

    2000 සිට එබෝලා පැමිණි අවස්ථා 14 ක්. මැලේරියාව නිතිපතා පවතින්නක්.

    ශාරීරික ද්‍රව පිටවීම් තුලින් එබෝලා බෝවෙද්දී ඒ කියන්නෙ මිනිසාට වැළක්වීමට හැකියාව පවතිද්දී, මදුරුවන් වලින් පැතිරෙන මිනිසාට වළක්වාගැනීමට දුෂ්කර වූ විදියටයි මැලේරියාව බෝවෙන්නෙ.

    ඉතින් ආයෙත් කල්පනා කරලා බලමු, කොයි එක ගැන ද ලෝක අවධානය වැඩියෙන් යොමුවිය යුත්තේ කියා!!!!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )