2014109153737803734_20
මෙසේ කියන්නේ එබෝලා රෝගය පැතිරුණු රටවල්ය. ලෝක බැංකු ප්‍රදනියාට අනුව අප්‍රිකාව සමහරවිට අනතුරේ පැවතියද රෝගය පැතිරයාමේ සිද්දීන් ගණනාවක් ලෝකය පුරාම සොයාගෙන ඇත. මේ අනුව බටහිර අප්‍රිකාවේ පමණක් නොව ලෝකයාගේ අවදානම අඩුවුවහොත් මුළු අප්‍රිකවම අනතුරට පත්වනු ඇති බවට ලෝක බැංකු ප්‍රදනියා අනතුරු අගවයි. අපේ මිනිසුන් මරණයට පත්වෙමින් සිටින බව කියන සියරා ලියොන් ජනදිපතිවරයා ලෝකය ඉක්මනින් ප්‍රතිචාර නොදක්වුවහොත් වයිද්යවරු සහ හෙදියන්ද අකණ්ඩව මියයනු ඇති බව වැඩිදුරටත් සදහන් කර සිටි. මේ වනවිට බටහිර අප්‍රිකාවේ වයිද්යවරු 04 ක් මියගොස් තිබේ. මියගිය සවුක්ය සේවකයින් ගණන 90 කට වැඩිය. මේ වනවිට එබොලා නිසා මියගිය මුළු සන්කයාව 3865 ක් වන අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙකු ගුනියා, ලයිබිරියා සහ සියරා ලියොන් යන බටහිර අප්‍රිකානු රටවලට අයත්ය. වසංගතය හේතුවෙන් ලයිබීරියාවේ චන්දයද තහනම් කර ඇත. එබොලා, රෝගය වැළදුණු පුද්ගලයකුගේ ශරීරයෙන් පිටවන දියර ඔස්සේ අන් අයට බෝවෙයි.

Advertisements