බ්‍රිතාන්‍ය සහන සේවකයාගේ හිසද ගසා දැමේ.

is.si

ඉස්ලාම් රජයේ සටන්කරුවන් ඇලන් හෙන්නින්ගේ හිසද ගසා දමයි. ඔහු බ්‍රිතාන්‍ය ජාතික සහන සේවකයකි. මේ පිළිබද විදියෝවද මුදා හැර තිබේ. වීඩියෝව නිමාවට පත්වීමට පෙර ඉස්ලාමික් සටන්කරුවා ජනාදිපති බරක් ඔබාමාගේ සිරියාවේ සහ ඉරාකයේ හමුදා ක්‍රියාකාරකම් දෝෂාරෝපණයට ලක් කරයි. සිකුරාදා මෙම වීඩියෝව අන්තර් ජාලයට මුදා හරිනු ලැබිණි. එක්සත් ජනපදය මෙම තිරිසන් මිනීමැරුම තරයේ හෙලා දකින බව ජනපති බරක් ඔබාමා පවසයි. පහත චයරුපයේ දැක්වෙන්නේ ඇලන් හෙන්නින් සරණාගත කදවුරක කුඩා දරුවකු වඩා ගෙන සිටින අන්දමයි.

is-1

Advertisements

One thought on “බ්‍රිතාන්‍ය සහන සේවකයාගේ හිසද ගසා දැමේ.

Add yours

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑

%d bloggers like this: