ඉන්දියාව ;- උත්සව සැමරුමේදී දුසින් ගණනක් මරමුවට.

Capture
කුලප්පු වී දිවීම නිසා දුසිරා උත්සව සැමරුමේදී ඉන්දියාවේ දුසින් ගණනක් මිනිසුන් මරමුවට පත්ව තිබේ. ඔවුන් අතරින් බහුතරය කාන්තාවන් සහ ළමුන්ය. බිහාර් ප්‍රාන්තයේ පටනා හි ප්‍රසිද්ද ක්රිදන්ගනයකදී මෙය සිදුව ඇත. අවම වශයෙන් 32 ක් මරමුවට පත්ව ඇති අතර 15 ක් තුවාල ලබා තිබේ. මෙම උත්සවයේදී යක්ෂ රජු රාවණාගේ රූකඩයක් පුච්චා නරකට වඩා හොද ජයග්‍රහණය කිරීම සමරනු ලැබේ. ජනතාව කලබල වුයේ විදුලි කේබලයක් කඩා වැටීම නිසා බව කියවේ. පොලිසිය පරීක්ෂණ පවත්වයි. මේ ගැන දේශපාලඥයින් බිහාර් ප්‍රාන්ත ආණ්ඩුව විවේචනය කරති.

Advertisements

One thought on “ඉන්දියාව ;- උත්සව සැමරුමේදී දුසින් ගණනක් මරමුවට.

Add yours

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑

%d bloggers like this: