ජයලලිතාට ඔක්තෝම්බර් 06 තෙක් හිරේ සිටීමට සිදුවේ.

th

කර්ණාටක මහාදිකරණය හිටපු තමිල්නඩු මහා ඇමතිනියගේ ඇප ඉල්ලීම අද දින සදුදා තෙක් කල් තැබිය. එනුව AIADMK ප්‍රදනී ජේ ජයලලිතාට ඔක්තෝම්බර් 06 වැනිදා දක්වා සිරගතව සිටීමට සිදුවේ. ඇගේ සහ සහායකයින් තිදෙනාගේ අති විශාල වත්කම් නඩුව අවුරුදු 18 ක් පැරණිය. ඇප ඉල්ලීමේදී ඇගේ සවුක්ය තත්වය ගැනද සදහන් විය. ඇයට අවරුදු 04 ක සිරදඩුවමක් සහ දඩයක් නියමව තිබේ. ගිය සෙනසුරාදා බන්ගලොරයේ විශේෂ අදිකරණයක් මෙම තීන්දුව ලබා දෙන ලදී.

1 thoughts on “ජයලලිතාට ඔක්තෝම්බර් 06 තෙක් හිරේ සිටීමට සිදුවේ.

Add yours

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑