ජයලලිතාට ඔක්තෝම්බර් 06 තෙක් හිරේ සිටීමට සිදුවේ.

th

කර්ණාටක මහාදිකරණය හිටපු තමිල්නඩු මහා ඇමතිනියගේ ඇප ඉල්ලීම අද දින සදුදා තෙක් කල් තැබිය. එනුව AIADMK ප්‍රදනී ජේ ජයලලිතාට ඔක්තෝම්බර් 06 වැනිදා දක්වා සිරගතව සිටීමට සිදුවේ. ඇගේ සහ සහායකයින් තිදෙනාගේ අති විශාල වත්කම් නඩුව අවුරුදු 18 ක් පැරණිය. ඇප ඉල්ලීමේදී ඇගේ සවුක්ය තත්වය ගැනද සදහන් විය. ඇයට අවරුදු 04 ක සිරදඩුවමක් සහ දඩයක් නියමව තිබේ. ගිය සෙනසුරාදා බන්ගලොරයේ විශේෂ අදිකරණයක් මෙම තීන්දුව ලබා දෙන ලදී.

One thought on “ජයලලිතාට ඔක්තෝම්බර් 06 තෙක් හිරේ සිටීමට සිදුවේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )