සරම්ප වැක්සිනය ළමුන් 15 ක් බිලිගනී.

24.si
එක්සත් ජාතීන්ගේ සරම්ප එන්නත් වැඩසටහනේදී සිරියානු ළමුන් 15 ක් මියගොස් ඇත. මේ තත්වය ස්ථිර කරමින් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සහ ලෝක සවුක්ය සංවිදානය ප්‍රකාශයක්ද නිකුත් කර තිබේ. ඔවුන් මෙය දැන ගැනීමෙන් පසුව කම්පාවට සහ කණගාටුවට පත්වූ බවද වාර්තා වේ. මියගිය ළමුන් අවුරුදු 02 කට අඩුය. නමුත් නිල නොවන වාර්තාවන්ට අනුව මියගිය සන්කයාව මිට වැඩිය. 2011 මාර්තු මස සිරියානු ජනපති බෂර් අල් අසද්ට එරෙහිව ඇතිවූ නැගී සිටීමේ සිට එරට එක්සත් ජාතීන්ගේ සහ රජ්‍ය නොවන සංවිදාන වල සවුක්ය වැඩසටහන් ක්‍රියාත්මක වේ.

28

27

Advertisements

One thought on “සරම්ප වැක්සිනය ළමුන් 15 ක් බිලිගනී.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )