war-drugs-annan-gcdp.si
ලෝක නායකයින් මත්ද්රවිය යුද්දය අවසන් කරන්නයි ඉල්ලා සිටිති. ඔවුන් වැඩි දුරටත් කියා සිටින්නේ මත්ද්රවිය සවුක්ය ව්ර්තිකයින් විසින් සලකා බැලිය යුත්තක් මිස පොලිසියේ වැඩක් නොවන බවයි. මෙසේ කියන්නේ ලෝකයේ මත්ද්රයිය පිළිබද විශිෂ්ට කණ්ඩායමක් වන අතර ඔවුන්ට ප්‍රකට පුද්ගලයින් වන කොෆි අන්නන්, රිචඩ් බ්‍රන්ද්සන් සහ හිටපු ජනදිපතිවරු 08 දෙනෙකුගේද සහය ලැබී ඇති අතර ඔවුන් මේ තත්වය අවදාරණය කර සිටිති. දරුණු මිනුම් දඩු වෙනුවට මේ සම්බන්දයෙන් කටයුතු කිරීමේදී මානුෂිය, විද්‍යාත්මක ශාක්ෂි මත පදනම් වූ පලදායි ප්‍රතිපත්ති, මහජන සවුක්ය මුලදර්ම සහ මානව හිමිකම් ප්‍රමිතීන් යොදා ගත යුතු බව වාර්තාවක් ප්‍රකාශයට පත් කරමින් මද්රවිය ප්‍රතිපත්තිය පිළිබද ලෝක කොමිසම කියා සිටි.

 

spectrum_en2

 

322

 

422

Advertisements