දුෂණය කිරීමෙන් අනතුරුව ගහක එල්ලා මරා දමති.

rtx12uzf.siමෙය සිදුව ඇත්තේ ඉන්දියාවේ ඊසාන දිග ඇසෑම් ප්‍රන්තයේය. ගැහැණු ළමුන් දෙදෙනාම පාසල් යන අයයි. දෙදෙනාවම දුෂණය කිරීමෙන් අනතුරුව එකම කබයකින් ගසක එල්ලා මරා දමා තිබේ. උත්තර ප්‍රදේශයේ ශිෂ්‍යාවක සමුහ දුෂණයට ලක් කිරීමේ සිද්දිය මෙමගින් නැවත සිහිපත් කරයි. ඉන්දියාවේ සෑම විනාඩි 22 කට වරක්ම කාන්තාවක් දුෂණයට ලක් වේ. 2013 සැප්තැම්බර් යුනිසෙෆ් වාර්තාවට අනුව 2011 දී ස්ත්‍රී දුෂණයට ලක්වූ වින්දිතයින්ගෙන් 10.6% ක් ම අවුරුදු 14 ට අඩු අයයි. මාර්තු මස ඉන්දීය පාර්ලිමේන්තුව ස්ත්‍රී දුෂණය සම්බන්දයෙන් දැඩි නීති හදුන්වා දෙන ලදී. නමුත් ලෝකයෙන් ඉතාම අඩුවෙන් ස්ත්‍රී දුෂණය සදහා දඩුවම් ලබා දුන් රට ලෙස සැලකෙන්නේද ඉන්දියාවයි.

Video still shows two girls hanging from a tree in a village in the northern Indian state of Uttar Pradesh

One thought on “දුෂණය කිරීමෙන් අනතුරුව ගහක එල්ලා මරා දමති.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )