දෙවන ඇමෙරිකන් මද්යවෙදියගේත් හිස ගසා දැමේ.

Capture

මෙය ඉස්ලාමික් රජයේ තවත් නින්දිත ක්‍රියාවකි. හිස ගසා දැමුනේ ස්ටීවන් සොට්ලොෆ්ගේය. ඔහුගේ මව දින කිහිපයකට පෙර අදාල නායකයාගෙන් තම පුතා ගේ ජීවිතය ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා සිටියාය. මෙම හමුදා කණ්ඩායම හිස ගසා දැමීමට අදාල වීඩියෝව අගහරුවදා නිකුත් කළහ. මෙම ඇමෙරිකානු මද්‍යවේදියා මියයනවිට 31 වන වියේ පසුවිය. 2013 අගෝස්තු මාසයේ සිට මෙම මද්යවෙදියව අදාල කණ්ඩායම විසින් සිරියාවේ ප්‍රාණ ඇපකරුවකු ලෙස තබා ගෙන සිටියහ. මිට සති දෙකකට ඉහතදී ඇමෙරිකානු මද්යාවේදී ජේම්ස් ෆොලිව හිස ගසා දමන වීඩියෝව මෙම කණ්ඩායම විසින්ම නිකුත් කරන ලදී. වීඩියෝ දෙකේම සිටි ගාතකයා සමාන බව පැවසේ. තවද ඔහුගේ වචන උච්චාරණය බ්‍රිතාන්‍ය ජාතිකයකුට සමාන බවද කියවේ.

One thought on “දෙවන ඇමෙරිකන් මද්යවෙදියගේත් හිස ගසා දැමේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )