“නේටෝ එක නාසි එස් එස් වගේ” කස්ත්‍රෝ කියයි.

castro.si

අයි එස් අයි එස් (ISIS) ගැන කස්ත්‍රෝ දැඩිව එක්සත් ජනපදය සහ ඉස්රයලය විවේචනය කරයි. ෆිදෙල් කස්ත්‍රෝ කියුබාවේ හිටපු ජනාදිපතිය. 2006දී සවුක්යම හේතුමත හෙතෙම තම ජනාදිපති බලතල ඔහුගේ බාල සොහොයුරා වූ රාහුල් ට පවරන ලදී. කස්ත්‍රෝ දශක 05 ක් බලයේ සිටි අතර වර්තමානයේ විදේශ ප්‍රතිපත්තිය හා අදාල ලිපි සහ පොත් ලියමින් සිටි. ඔහු විදේශ රටවල ගැටුම් නිර්මාණය කර පවත්වාගෙන යාම ගැන එක්සත් ජනපදයට සහ එහි මිත්‍ර රටවලට දැඩිව දෝෂාරෝපණය කරයි. ඔහු පැවති සෝවියට් දේශය ගැන ප්‍රෂන්ෂාවෙන් කතා කරයි. ඒ දුර්වල සහ ඌන සංවර්දන රටවල් සමග තම සම්පත් සහ තාක්ෂනය බෙදා හදා ගැනීම ගැනයි. එක්සත් ජනපද සෙනෙට ජෝන් මැකේන් ද ඔහුගේ නිර්දය විවේචනයට බදුන් වේ. ඒ මැකේන් ඉස්රයෙල් මොසාඩ් බුද්දි ඒජන්සියට සහය පල කිරීම ගැනයි.

nato

 

nato-1

Advertisements

One thought on ““නේටෝ එක නාසි එස් එස් වගේ” කස්ත්‍රෝ කියයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )