හොං කෝන් වලට ප්‍රශ්නයක් !

140901074752-hong-kong-protest-story-top
චීනය හොන්කොන් හි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වනවාට අකමැති බව පෙනේ. 2012 දී චීනය ප්‍රකාශ කලේ 2017 දී හොන්කොන් තම ප්‍රදාන විදයකයා මහජන චන්දයෙන් තොරා ගත යුතු බවයි. නමුත් දැන් මෙම තත්වය පාලනය කිරීමට චීනය උත්සහ දරයි. මෙයින් පෙනී යන්නේ කරුණු කිහිපයක් සම්බන්දයෙන් චීනය බියට පත්ව සිටින බවකි. එකක් බෙජිනයට හොන්කොන් පාලනය කිරීමට අවශ්‍යව ඇත. ඒ ප්‍රදාන විදයකයා තොරා ගැනීමේ චන්දයට නාම යෝජනා සම්බන්දයෙන් පාලනයක් ඇති කිරීම මගිනි. තවද හොන්කොන් වෙත සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය ලබාදීම ඒ හා සමාන ඉල්ලීම් වලට චීනය ගොදුරු වීමකි. තවද චීනය බියට පත්ව ඇත්තේ එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍ය ඔවුන්ගේ ඉල්ලක්ක වලට අනාගත ප්‍රජාතන්ත්‍රවාදී හොන්කොන් නම්මවා ගනු අති බවයි.

One thought on “හොං කෝන් වලට ප්‍රශ්නයක් !

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )