මරිජුවානා ඖෂධයක් ලෙස.

36.si මෙය අල්සzයිමර් රෝගයට හොද බව එක්සත් ජනපද ස්නායු විශේෂඥ කණ්ඩායමක් විසින් සොයා ගෙන තිබේ. මෙම රෝගය, ස්නායු පද්දතියේ රෝගයක් නිසා (විශේෂයෙන් වයස් ගත වුවන්ගේ ) අකාලිකව ඇති වන කායික හා මානසික ක්‍රියාකාරිත්වයේ පිරිහියාමකි. වර්තමානයේ ඔවුෂදිය මරිජුවනා වේදනා නාශකයක් ලෙස බාවිතා වේ. ඔලුව කැක්කුමට, පිළිකා නිසා ඇතිවන වේදනාවට, ග්ලුකෝමා රෝගයෙන් බොහෝ කලක් පිඩා විදින රෝගීන්ට, එච් අයි වී සහ ස්නායු වේදනාවන් සම්බන්දයෙන් යොදා ගැනේ. මෙහි අතුරු ආබාදද ඇත. එක්සත් ජනපදයේ කොලරාඩෝ, වොෂින්ටන් ඩි සි යන ප්‍රාන්ත වල මරිජුවානා ඔවුෂදයක් ලෙස සලකන අතර මෙය නෙදර්ලන්තය සහ උරුගුවේ යන රටවලටද පොදුය.

333333

2 thoughts on “මරිජුවානා ඖෂධයක් ලෙස.

  1. ඔවුෂදයක් යන වචනය ඖෂධයක් යනුවෙන් නිවැරදි කරන ලෙසත්, අල්ශිමියර් යන වචනය අල්සzයිමර් යනුවෙන් නිවැරදි කරන ලෙසත්, ඉල්ලන්න කැමතියි.

    http://en.wikipedia.org/wiki/Alzheimer's_disease

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )