“හින්දි” මිස “හින්දු” නොවේ.

Capture

සුළු ජාතික කටයුතු පිළිබද ඉන්දීය ඇමැතිනිය සියලු පුරවැසියන් හින්දි ලෙස හැදින්විය යුතු බවත් හින්දු යන්න ඉවත් කල යුතු බවත් ප්‍රකාශ කරන්නීය. ඇය නජ්මා හෙප්ටුල්ලාය. හින්දි යන්න ජාතික හැදින්වීම ලෙස යොදා ගැනීමේ කිසිදු වරදක් නොමැති බව ඇය වැඩිදුරටත් පවසන්නීය. “අපි ඉන්දියනුවන්ය එය අපේ ජතිකත්වයයි. මම හින්දි යන වචනය බාවිතා කරනවා. එය අරාබි වචනයකි. ඔවුන් ඉන්දියනුවන්ව හදුන්වන්නේ හින්දි ලෙස. මම හින්දු කියලා කියන්නේ නැහැ. මම හින්දි කියන වචනය පාවිච්චි කරනවා.” අරාබි රටවලට යන ඉන්දියනුවන්ව හදුන්වන්නේ හින්දි ලෙසය. ” ඔවුන් ඉරානයට ගිය විට හින්දුස්ටානි වේ. එය අපේ ජතිකත්වයයි. හැදුනුම්පතයි. වචනය හින්දි වේ” යනුවෙන් ඇය වැඩි දුරටත් මාද්‍යට කරුණු වාර්තා කළාය.

One thought on ““හින්දි” මිස “හින්දු” නොවේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )