study-social-media-users.si

ටුවිටර් සහ මුණු පොත දේශපාලන කරුණු ගැන මතවාද පල නොකළ යුතුය. මේ පර්යේෂණයකින් පසුව පැමිණි නිගමනයකි. මෙය කර ඇත්තේ එඩ්වඩ් ස්නොඩන් ඇමෙරිකාවේ ආරක්‍ෂිත ඒජන්සිය එරට පුරවැසියන්ගේ දුරකථන සංවාද සහ ඊ මේල් පණිවිඩ මුර කිරීම ගැන කල හෙළිදරවු කිරීමෙන් පසුවය. එය සිද්ද කලේ 2013 වසරේදීය. ඇමෙරිකානු ජනතාව ඒ පිලිබදව සමාජ මාද්‍ය ඔස්සේ කතා කිරීමට වඩා පුද්ගලික මට්ටමින් කතා කිරීමට ප්රියතාවක් දැක්වුහ. ඇමෙරිකානු ජනතාවගෙන් 86% ක ප්‍රතිශතයක් මෙම මුර වැඩසටහන ගැන පුද්ගලික මට්ටමින්ද 42% ක ප්‍රතිශතයක් මුණු පොත හා ටුවිටර් හරහාද අදහස් හුවමාරු කර ගන්නා ලදී. ඉතිරි 14 % ට පුද්ගලිකව ස්නොඩන් ගැන කතා කිරීම අවශ්‍ය නොවූ අතර 0.3% ක ප්‍රතිශතයක් ඒ ගැන සමාජ මාද්‍ය හි පල කිරීම් කරන ලදී. මේ තත්වය සමාජ මද්‍යන්ට සුයන් වාරණයක් සදහා උනන්දු කිරීමක් යයි මෙම පර්යේෂණය නිගමනය කර තිබේ.

Advertisements