මිලියනයකට වැඩි ජනතාවකට පානිය ජලය හිගයි.

Capture

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ ගණනාවකම මාස 10 ක පමණ සිට නියගයක් පවතී. මිලියනකට වැඩි ජනතාවට පානිය ජලය හිග බව වාර්තා වේ. මෙයින් දාන්ය වගාවටද හානිවී තිබේ. දිස්ත්‍රික්ක 25 න් 16 කටම මෙම තත්වය බලපා ඇත. යල හා මහා කන්න දෙකම ඇනහිටී බව ගොවියෝ පවසති. ඒ නිසා තත්වය ඉතා දරුණු ලෙස ජනතාවට බලපා තිබේ. “කලින් එක කන්නයක් අසාර්ථක වුණාම අනිත් කන්නය තිබුනා. දැන් දෙකම නැහැ. “යනුවෙන් ගොවින් පවසති. වඩාත්ම දරුණු තත්වයක් උද්ගතව ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයේය. වී වගාවෙන් 17% ක්ම කඩා වැටී ඇත. ජනතාවට වතුර බවුසර් මත යැපීමට සිදුව තිබේ. වැසි නොලැබීම සිය දහස් ගණන් මිනිසුන්ට පමණක් නොව සත්ව කර්මාන්තයට සහ වන ජිවින්ටද බලපා ඇත. සියලු දෙනා මෙම වියලි කාලගුණය ඉක්මනින් අවසන් වේ යයි බලාපොරොත්තු වේ.

One thought on “මිලියනයකට වැඩි ජනතාවකට පානිය ජලය හිගයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )