කුරානයේ පිටුවක් $68,000යි.

140825011217-koran-page-sold-story-top

කුරානයේ ඉරුණු පිටුවක් $68,000 කට වෙන්දේසියකදී අලෙවි වෙයි. සිඩ්නි වෙන්දේසිකරු මාක් ඔවන්ස් කියන්නේ තමා මේ ගැන දන්නේ ටිකක් බවයි. එය ඉමෛල් කල පුද්ගලයා සමගද ඔහු ස්රිජුව සාකච්චා කර නොමැත. එය ලැබී ඇත්තේ මෙල්බෝන් වල වත්තකිනි. මාක් පවසන්නේ එය එවූ පුද්ගලයාද ඒ ගැන වැඩි විස්තර නොදන්නා බවයි. මෙම විකිණීමෙන් පසුව දුසිම් ගණන් පුද්ගලයින් තවත් කුරානයේ අබලන් වූ පිටු වල චයාරුප ඔහුට ඊමෛල් කර තිබේ.

Advertisements

One thought on “කුරානයේ පිටුවක් $68,000යි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )