ලෙනින්ගේ ඔලුව ගෙනගිය මාර්ගය සොයා ගැනීමට නොහැක.

berlin-lenin-statue-lost.si

ටොන් 3.5 ක් බරැති ලෙනින්ගේ ඔලුව ගෙනගිය මාර්ගය සොයා ගැනීමට බලිනයට නොහැකි වී තිබේ. මෙය ඉතිහාසය අවතැන් කිරීමක් ලෙසද සැලකේ. ඉතිහාසයෙන් බිදක් නැතිවී ඇත. වල දමා ඇත. නැතිනම් බොහෝවිට සොරාගෙන තිබේ. ජර්මන් නිලදාරීන් පිළිගත් දෙයක් තිබේ. එනම් ඔවුන්ට බලිනයේ ප්‍රසිද්ද සෝවියට් නායක ව්ලදිමීර් පුටින්ගේ පිළිරුව තිබෙන ස්ථානය සොයා ගැනීමට නොහැකි බවයි. සමහරු මෙම නොහැකියාව දේශපාලනීකරණය වූ දෙයක් ලෙසත් සමහරු නිදාන සිතියමක් ලෙසත් මෙය පම්පෝරි ගසති. මෙම ටොන් 3.5 ක් බරැති විප්ලවදියගේ හිස ජර්මානු නාසි සහ කොමුනිස්ට් පාලනය පිළිබද ප්‍රදර්ශනයකට ඉල්ලීමත් සමග මෙම ප්‍රශ්නය පැන නැගී ඇත. බලිනයේ දශක දෙකකට අදික කාලයක් තිබු මීටර් 19ක් උස පිළිරුව එරටට අහිමි වුයේ කෙසේද? එය කැලි 129 කට කපා කොඑපෙනිච්ක් කැලේ වල දමා ඇති අතර ම්ලේච්ච ජර්මානු ගෝත්‍රිකයින්ට සහ සොරුන්ට නිරාවරණය කර දී තිබිණි.

3 thoughts on “ලෙනින්ගේ ඔලුව ගෙනගිය මාර්ගය සොයා ගැනීමට නොහැක.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )