140818165321-gaza-zoo-18-horizontal-gallery

ඉස්රයෙල් හා හමාස් ගැටුමේ වින්දිතයින් බවට එරට සත්තුවත්ත වල සිටින සතුන් පත්ව ඇත. මෑත කාලින ගැටුමේදී මිනිසුන් 2000 ක් පමණ මියගිය අතර විශාල නිවාස ප්‍රමාණයක් විනාශ විය. එහි සත්තුවත්ත වල සිටින සතුන්ගේ කේදවාචකයට වඩා ගාසා හි ජනතාවට සහ ජාත්‍යන්තර ප්‍රජාවට මිනිසුන්ගේ කෙදවාචකය බරපතල වී තිබේ. සත්තුවත්ත කාර්ය මණ්ඩලයට අනුව ඔවුන්ගේ ප්‍රමුකත්වය සතුන් ජිවත් කරවීමයි. පළමු පියවර ඔවුන්ට ආහාර ලබා දීමයි. ඉන්පසුව අදාල ස්ථාන නැවත ඉදිකොට එම සතුන්ට එය ජීවත්වීමට උචිත පරිසරයක් බවට පත්කිරීමයි. සමහර සත්වයුද්යන වලට රොකට් ප්‍රහාර එල්ලවූ බවට චෝදනා එල්ල වේ. මේ වන විට සැලකියයුතු සතුන් ගණනක් මියගොස් ඇත. බොහොමයක් සතුන් දුර්වල හා කම්පන තත්වයෙන් පසුවේ.

Advertisements