ඉන්දියාව;- ඇසිඩ් ප්‍රහාර වලට ගොදුරු වුවන් නොබියව චායාරුප වල.

140820114653-india-acid-model-1-horizontal-gallery

මෙම චයාරුප ගත කිරීම මුළු ඉන්දියාවේම අවදානය දිනා ගෙන ඇත. ඇසිඩ් ප්‍රහාරයන්ට ගොදුරුවූ දිවි ගලවා ගත් කතුන් පස්දෙනෙකු මෙසේ දයිර්යසම්පන්නව චයාරුප වලට පෙනී සිට තිබේ. 2013 දී ඉන්දීය ශේෂ්ට්‍රදිකරණය ඇසිඩ් විකිණීම පාලනය කිරීමට නීති සම්මත කළහ. නමුත් ඒවා ක්‍රියාත්මක වීම දුර්වල බව ඇසිඩ් ප්‍රහාර නවත්වමු යන සංවිදානයේ නිර්මාතෘ ආලෝක දික්සිට් පවසයි. ඔහු මෙසේ කියයි. “නිතිය පොතේ තියනවා. නමුත් දේශීය වෙළද පොලේ ඇසිඩ් පහසුවෙන් සොයා ගත හැක.” 2013 ජනවාරි මස සිට වාර්තා ගත වූ ඇසිඩ් ප්‍රහාර පිළිබද සිද්දීන් ගණන 200කි. නමුත් ක්රියදරයන්ට අනුව මෙම ගණන මිට වඩා වැඩිය. බොහෝ වින්දිතයින් පවුලේ සහ සමාජයේ සහය නොමැතිකමින් මේ ගැන පොලිසියට පැමිණිලි නොකරයි. තවද සමාජ ගැරහුම හේතුවෙන් ප්‍රසිද්දියේ සිය මුහුණ නොපෙන්වයි. මේ තත්වය වෙනස් කිරීම මෙම චායාරුප ගැනීමේ හේතුවද විය. රාහුල සහරන් නමැති වුර්තිය චායරුප ශිල්පියා විසින් මෙම චායාරුප ගෙන ඇත.

One thought on “ඉන්දියාව;- ඇසිඩ් ප්‍රහාර වලට ගොදුරු වුවන් නොබියව චායාරුප වල.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )