සුවිස්ටර්ලන්තයේ “සංචාරක සියදිවිනසා” ගැනීම්.

euthanasia.si

මෙම තත්වය වසර තුනක් ඇතුලත දෙගුණයක් වී තිබේ. එනම් අනායාස මරණය නොහොත් දුක් නොවිද මිය යාමයි. මේ සදහා බරපතල ලෙස රෝගීවූ විදේශිකයින් සුවිස් වයිද්‍ය පහසුකම් උපයෝගී කර ගනී. මේ තත්වය 2009 සහ 2012 අතර කාල සීමාව තුල දෙගුණයක් වී තිබේ. මේ තත්වය නිසා එනම් අනායාස මරණය පිලිබද නීති ගැන විදේශිකයින්ගේ රටවල සාකච්චාවක් ආරම්බ වී තිබේ. මෙහිදී යොදා ගන්නේ සෝඩියම් පෙන්ටෝබර්බිටල් නමැති බෙහෙත් වර්ගය වන අතර එය එක්සත් ජනපදයේ මරණ දඩුවම දීමේදී බාවිතා කල එක ලෙස සැලකේ. රෝගීන් ගෙන් අඩක් ජර්මනුවන්ද 1/5 ක් එක්සත් රජදනියෙන්ද 10% අඩු ප්‍රතිශතයක් ප්‍රංශයෙන් බවද කියවේ. මෙම රටවල් තුනේම නිල වශයෙන් අනායාස මරණයට සහය පල නොකරයි. නෙදර්ලන්තය බෙල්ජියම සහ ලක්සම්බගයේ අනායාස මරණයට පක්ෂ නීති පද්දතියක් තිබේ.

Advertisements

One thought on “සුවිස්ටර්ලන්තයේ “සංචාරක සියදිවිනසා” ගැනීම්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )