මැක්ඩොනල්ඩ් අවන්හල් 04 ක් රුසියාවේ වසා දැමේ.

mcdonalds-russia-suspend-operation.si

මද්යම මොස්කවුහි රුසියානු පාරිබෝගික ආරක්ෂකයින් විසින් මෙය සිදු කර ඇත. අගෝස්තු 18 සහ 20 යන දෙදින තුල මෙම අවන්හල් සුපරීක්ෂාවට බදුන් කර තිබේ. සනීපාරක්ෂක කටයුතු ආහාර ඇසුරුම් සහ අපද්රවිය බැහැර කිරීම පිළිබද පිළිගත් මුලදර්ම උල්ලංගනය කිරීම මිට හේතුව වී ඇත. කොම්පැනිය කියන්නේ තමන්ට ඇති චෝදනා අද්‍යනය කර හැකි ඉක්මනින් අවන්හල් විවුර්ත කිරීම සහතික කරන බවයි. මැක්ඩොනල්ඩ් වෙබ් අඩවියේ පලකල ප්‍රකාශයක මෙසේ සදහන් විය. ” අපේ ප්‍රදාන ප්‍රමුකත්වය පරිබෝගිකයින්ට තත්වයෙන් උසස් සහ ආරක්‍ෂිත නිෂ්පාදන ලබා දීමයි.”

One thought on “මැක්ඩොනල්ඩ් අවන්හල් 04 ක් රුසියාවේ වසා දැමේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )