ඇමෙරිකාවෙන් පලිගන්න මද්‍යවෙදියාගේ හිස ගසා දමයි.

201481921597698734_20

ඉස්ලාම් රාජ්‍ය කණ්ඩායම කියන්නේ ඇමෙරිකන් ප්‍රහාර වලට පළිගන්නට මෙය කල බවත්ය. තවද මෙම කණ්ඩායම තවත් ඇමෙරිකානු මද්යවේදියකු මරා දමන බවටද තර්ජනය කරයි. එම කණ්ඩායම මේ පිලිබදව විඩියෝවක්ද නිකුත් කර ඇත. මියගියේ මද්යාවේදී ජේම්ස් ෆෝලිය. ඔහු මිට වසර දෙකකට පෙර සිරියාවේදී අතුරුදහන් විය. වීඩියෝව නම් කර තිබුනේ ඇමෙරිකාවට පණිවිඩයක් යනුවෙනි. එය අගහරුවදා සමාජ මාද්‍ය වෙත නිකුත් කර තිබිණි. ඒ මෙම කණ්ඩායමට එරෙහිව ඉරාකයේදී සිදුකල ඇමෙරිකන් ප්‍රහාර වලට පලිගැනීමක් ලෙසය. මියයනවිට මද්යවේදියා 41 වන වියේ පසු විය. ඔහුගේ මව ටුවිටර් සමාජ මාද්‍ය හමුවේ ප්‍රකාශයක් තබමින් කියා සිටියේ ඔහු මරණයට පත්වුයේ සිරියානු ජනතාවගේ වේදනාව ලොවට හෙළිදරවු කිරීමට ගත් උත්සාහය නිසා බවයි.

Advertisements

One thought on “ඇමෙරිකාවෙන් පලිගන්න මද්‍යවෙදියාගේ හිස ගසා දමයි.

Add yours

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: