පිරිත් වලට තිබහ නිවෙද?

17

“නියඟයෙන් පිඩා වීදින පොළොන්නරුවේ ජනතාවට ජල බෝතල දස ලක්ෂයක් සහ ජල ටැංකි දස ලක්ෂයක් බෙදා දීමේ පිංකම සංකේතවත් කරමින් පොළොන්නරුව විහාරස්ථානවල හිමිවරුන් පස් නමකට ඒවා ලබා දීම කොළඹ සම්බෝධි විහාරස්ථානයේදී අද (12) සිදු කෙරිණි.
ශ්‍රී සම්බෝධි සහන යාත්‍රාව හෙට (13) පස්වරු 4 ට පිටත් වීමට නියමිතය. කොළඹ සම්බෝධි විහාරාධිපති දරණාගම කුසලධම්ම නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාට පිං පතා මෙම වැඩසටහන සංවිධානය කැර තිබේ එම ජල බෝතල් සියල්ල මහා සංඝරත්නය විසින් දින තුනක් දහස්වාරයක් රතනසුත්‍රයෙන් පිරිත් කර ඇත.”

අපිට ඇසීමට ඇත්තේ පිරිත් වලට තිබහ නිවෙද? යන්නයි. දැන් වතුර බෝතලයටත් ආගම ගවා ගෙන ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )