islamic-state-executes-tribe.si
සිරියාවේ ඉස්ලාම් රජය එරට ගෝත්‍රිකයින් 700 ක් මරා දමා ඇත. බහුතරය සාමාන්‍ය ජනතාවයි. බොහෝදෙනෙක් මරා දැමුනේ හිස ගසා දැමීමෙනි. මරා දැමීමට හේතුව ඉස්ලාමය වැලද නොගැනීමයි. සියල්ල සිදු වුයේ සති දෙකක කාලයක් ඇතුළතයි. ඔවුන් සියලු දෙනා අල් ශියට් ගෝත්‍රයට අයිති අය වේ. ඉස්ලාම් රජයේ කණ්ඩායමේ මීලග ඉල්ලක්කය අනෙකුත් සිරියානු ගෝත්‍රික කණ්ඩායම් විය හැක. සිරියානු සිවිල් යුද්දයට දැනට වසර තුනකි.

Advertisements