th

කුරුණෑගල පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ දී පිහි පහරට ලක්වූ මවක (26) රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
සැමියා (32) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසියට ගජරාමෙට පුරවැසියන්ට වදහිංසා පැමිණවීම සහ බොරු නඩු දැමීම කල හැක. නමුත් පොලිසිය තුලදී පැමිනිලිකරුවන්ගේ සහ සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව සහතික කල නොහැක. දැන් දොරමඩලාවේ බන දේශනා කරන පොලිස් මාද්‍ය ප්‍රකාශක කියන්නේ කුමක්ද?

Advertisements