ජනතා අදිකරණය (12) ;- අදිකරණයෙන් බැහැරව සමථ වූ අලි කුලප්පු නඩුව.

images
සල්ලි ගෙවීමෙන් පසුව නඩුව සමත වේ. අදිකරණය ඉල්ලුම් පත්‍රය ඉල්ලා අස්කර ගැනීමට ඉඩ දෙයි. වගයුත්තරකාර පොලිස් නිලදාරියා උසාවියෙන් පිටතදී පෙත්සම්කරුට රුපියල් 50,000 ක් ලබා දෙයි. ඒ වගයුත්තරකරුගේ පුද්ගලික මුදලිනි. වගයුත්තරකරුගේ තිරිසන් ක්‍රියාව යටපත් වේ. ඔහුගේ අපරාද ක්‍රියාවන්ට දඩුවම් නොලැබේ. ඔහුට විරුද්දව විනය ක්‍රියාමාර්ග ගැනීමක්ද මේ නිසා සිදු නොවේ.

මේ මුලික අයිතිවාසිකම් නඩු අංක 264/2008 වේ. පෙත්සම්කරු මොහොමඩ් ෆයිස් මොහොමඩ් ඉස්තිකාර්ය. ඔහු අබගහවට්ට අටළුගම පදිංචිකරුවකු වේ. පළමු හා දෙවන වගයුත්තරකරුවන් පිළිවෙලින් බණ්ඩාරගම පොලිසියේ අපරාද අංශයේ ස්ථානදිපති උප පොලිස් පරීක්ෂක මහේෂ් සහ බණ්ඩාරගම පොලිසියේ ස්ථානදිපතිවරයාය. තුන්වන වගයුත්තරකරු පොලිස්පති වන අතර සිවුවන වගයුත්තරකරු නීතිපති වේ. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ ශාමෙන් ගුණරත්නද වගයුත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ සාලිය පිරිස් සහ ජෙෂ්ට රජයේ නීතිඥ රියාස් හම්සා පෙනී සිටියහ.

ශේෂ්ට්‍රදිකරන විනිසුරුවන් වන බණ්ඩාරනායක විනිසුරු, බාලපටබැදි විනිසුරු සහ ඉමාම් විනිසුරු යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩුව විබාග විය. පෙත්සම්කරුගේ නීතිඥ අදාල කරුණ සමත වූ බව අදිකරණයට දන්වා ඉල්ලුම පත්‍රය ඉල්ලා අස්කර ගනී. එයට අවසර ලැබුණු අතර ඉල්ලුම් පත්‍රය ප්‍රතික්ෂේප විනි. ගාස්තු අය කිරීමක්ද සිදු නොවිණි.

පෙත්සම්කරු 33 හැවිරිදි විවාහක එක් දරු පියෙකි. ඔහුට ස්ථිර රැකියාවක් නොතිබිණි. පළමු වගයුත්තරකරු ඔහුට දැඩි කම්මුල් පහරක් ගසා ප්‍රසිද්දියේ ජනතාවක් ඉදිරිපිට ඔහුව අවමානයට ලක් කරන ලදී.

දිනය 2008 ජුනි 09 වැනිදාය. ඔහු බණ්ඩාරගම පිහිටි ඔවුෂද අලෙවි සැලකට යමින් සිටියේය. සෙනග අලියෙකු කුලප්පු වී ඇති බව කියමින් තබිලිකොටුව පන්සල දෙසට දුවන්නට විය. පෙත්සම්කරුද එම පන්සලට ගියේය. ඔහු එහි යන විට අලියව දම් වැල් දමා මෙල්ල කර තිබිණි.

සැනින් ඔහුගේ මුහුණට අකුණු සැරයක් වැදුනා මෙන්විය. එනම් ඔහුගේ වම් කම්මුලට කිසිවෙකු විසින් තදබල කම්මුල් පහරක් එල්ල කරන ලදී. ඔහු හැරි බලන විට පළමු වගයුත්තරකරු නිල ඇදුමෙන් සිටියේය. පළමු වගයුත්තරකරු පෙත්සම්කරුට කිවේ “ඕන තැනකට ගිහින් කියපන්” යනුවෙනි. පෙත්සමකරුට ඔලුව කැරකෙන සහ ක්ලාන්ත ගතියක් දැනෙන්නට විය. ඉන්පසුව පළමු වගයුත්තරකරු කිවේ “මම තමුසෙට ගැහුවේ හොදටයි “යනුවෙනි. අසල සිටි පිරිසද මෙම ක්‍රියාව ගැන නොසතුට පල කළහ.

ඔහුට රාත්‍රියේ නින්ද ගියේ නැත. පසුදින උදැසන කනෙන් ලේ ගැලීමක් සිදුව තිබිණි. ඔහු කළුබෝවිල ශික්ෂණ රෝහලට ගියේය. එහිදී ලැබුන උපදෙස් මත පානදුර සහකාර පොලිස් අදිකාරිවරයට පැමිණිල්ලක්ද කළේය. ඔහුගේ කනට හානිවී තිබිණි. උගුර, කන සහ නාසය පිළිබද සායනයට පැමිණෙන ලෙසද දැන්විණි.

2008 ජුනි 10 දින පෙත්සම්කරු මෙම කෘර අමානුෂික ක්‍රියාව පිලිබදව මානව හිමිකම් කොමිසමට ද පැමිණිලි කළේය.

Case settled out side by paying money, Court accepts withdrawal of application.

Supreme Court Judgement –

SC Application No. 264/2008

Petitioner

Mohammed Faiz Mohammed Isthikar, Ambagahawatte, Atalugama,

Bandaragama.

Respondents.

1. Sub Inspector Mahesh, Officer in Charge-Crimes, Police Station,

Bandaragama

2. Officer in Charge, Police Station, Bandaragama

3. The Inspector General of Police, Police Headquarters, Colombo-01.

4. Hon. Attorney General, Attorney General’s Department, Colombo-12.

Counsel for Petitioner: – Sharmain Gunaratne.

Counsels for Respondents: – Saliya Pieris for 1st Respondent & Riyaz Hamza, SSC for 2nd & 4th Respondents.

Argued & decided on 27.04.2010.

Before:-Bandaranayake, J., Balapatabendi J. & Imam J.
Bandaranayake J.:- “Learned Counsel for the Petitioner informs Court that the matter has been settled and in the circumstances Learned Counsel for the Petitioner moves to withdraw this application. The motion for the withdrawal is allowed. This application is accordingly dismissed. There will be no costs”.

Read the reality:-

The Petitioner, a male of 33 years old, married with one child and lived without a permanent employment, relates in his affidavit as to how he was slapped and humiliated in front of public which is given below:-

“In the evening of the 9th June 2008, I was heading towards a pharmacy in the Bandaragama town when I heard that an elephant belonging to the ‘Thembilikotuwa Temple’ in the vicinity has become uncontrollably agitated and that people were running towards that to see the said elephant”

“A large crowd of villagers were gathering to see the said animal that had become agitated due to must and I too went towards the said temple. The animal had been injured in the process of bringing it under control and was chained by its keeper. I joined the rest of the crowd and in a moment felt a thunder across the side of my face and realized that someone had slapped me hard on the left side.”

“I held my face and turned back to see the 1st Respondent in uniform. I further felt dizzy and faintish due to the severe blow that had been dealt on my face. I further started hearing various noises inside my ear and held the ear for about 5 minutes without knowing why I was so slapped by the 1st Respondent.”

“The other villagers were also shocked by the act of the 1st Respondent and when I looked at the 1st Respondent, he said ‘´fk;eklg.syskalshmx….’ I learnt the name of the 1st Respondent from the people around.”

“In a little while the 1st Respondent called me and asked for my name to which I replied. He further stated that he did it for my own benefit. (uu;uqfig.eyeõfõ fyd|ghs) I left the scene with other villagers and the crowd too expressed their displeasure towards the said incident. I was deeply humiliated and helpless of what had happened in front of the other villagers for no fault of mine.”

“I later returned home and developed a severe headache and ear ache towards the night. I further could not sleep that night and the various sounds that I was hearing from within the ear were increasing. When I inspected the ear the next morning I noticed that some blood had come out and further experienced a loss of hearing.”

“Due to the above condition, on the 10th June 2008 I went to the Colombo South Teaching Hospital at Kalubowila where the doctors prescribed medicine and advised not to bathe for three days as there was damage caused to my ear. The hospital authorities further asked me to lodge a complaint with the police and obtain a Medico Legal Examination Form (MLEF) for further treatment and investigations. Thereafter I went to the Assistant Superintendent of Panadura and made a complaint against the 1st Respondent who assaulted me on 11th June 2008 where I was given a MLEF to be produced to hospital.”

“Thereafter on 12th June 2008 I came back to the Teaching Hospital at Colombo South with the MLEF and was referred to the ENT clinic after examinations. I was further advised to attend the ENT clinic for further treatment, which I receive up to date.”

On 10 June 2008, the Petitioner made a complaint to Human Right Commission seeking justice against the cruel and inhuman act enforced on him by the 1st Respondent.

This case was settled out side of the court, because the respondent paid Rs.50,000/- from his personal money to the petitioner and made him to accept withdrawal.

However, the brutal act of the respondent was not taken into account and he was not charged for his illegal criminal activities.

Secondly, no disciplinary action was taken against him and/or no correctional measures were imposed to regularize his inhuman motives.

One thought on “ජනතා අදිකරණය (12) ;- අදිකරණයෙන් බැහැරව සමථ වූ අලි කුලප්පු නඩුව.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )