සැබෑ බන්දනාගාර;- මම ලෙඩෙක් හින්දා හිරිහැරයක් වුනේ නැහැ.

DSC_0239
මම කේ ආර් එල් ජයසිංහ. වයස අවුරුදු 34 යි. විවාහක දරුවන් එකයි. රැකියාව වියාපාරික. 2014.06.23 සවස සිට 2014.06.25 උදේ දක්වා කළුතර බන්දනාගාරයේ සැකකරුවෙක් ලෙස සිටියා. මට පුද්ගලිකව පිරිසක් පහර දුන්නා. පොලිසිය දැම්මේ හොරකම් චෝදනාව. මම අසනීප නිසා බන්දනාගාර රෝහලේ සිටියේ. පලවෙනි දවසේ බිම පැදුරක් දාලා දුන්නා නිදා ගන්න. දෙවන දවසේ රැ ඇදක් ලැබුනා. රෝහලේ ඉඩ පහසුකම් අඩුයි. මම ලෙඩෙක් හින්දා හිරිහැරයක් වුනේ නැහැ. වයිද්යවරයෙක් ඇවිත් බැලුවා. වෙලාවට බෙහෙත් ටික ලැබුනා. ගෙදරින් ගෙනාපු කෑම කැවා. නාන්න වතුර තිබ්බා. ලිංගික අතවර එහෙම මොකුත් දැක්කේ නැහැ. බන්දනාගාර නිලදාරීන් අනෙක් රැදවියන්ට පහර දෙනවද කියලා දැක්කේ නැහැ. පුස්තකාල පහසුකම් තිබුනද කියලා දන්නේ නැහැ.

One thought on “සැබෑ බන්දනාගාර;- මම ලෙඩෙක් හින්දා හිරිහැරයක් වුනේ නැහැ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )