th
මට සෙවන දුන්,
මගේ සෙවනැල්ල වුන්,
මගේ හොදම යහළුවා වුන්,
වැඩ කරන තැන බොස් වුන්,
ඔබ හදිසියේ අසනීප විය.
ඩෙංගු මදුරුවා කල හදියක්!
ඔබට ඉක්මන් සුවය.
ඔබ මගෙත් ආයුෂ ගත යුතුයි.
මා දුක උහුලන්නම්.
කවුදෝ කිවුවා
වානේ පන්නරය ලබන්නේ
රත්වෙන කොට කියා.
වසර 41 කට පසුව
ඔබේ කමිසය සෝදන්නට
ඔබේ එකම දියණියට දුන්
ඒ අපුරු තාත්තා ඔබය.
ඔබේ අසනීපය
මා වෙනස් කළා.
ඉතින් ඉක්මන් සුවය
Back To Work Soon

Advertisements