සැබැ බන්දනාගාර -ස්කන්දරාඡාට යුක්තිය ඉටුවෙයිද?

downloadපෙන්නි සන්චි ශ්‍රි ස්කන්දරාඡා 60 හැවිරිදි විවාහක පස්දරු පියෙකි. රැකියාව රියදුරුු ‌ෙවේ. මඩකලපුවේ පදිංචිකරුවෙකි. දැන් වැලිකඩ බන්දනාගාරයේ සිටි. 1998 දි කලුතර බන්දනාගාරයෙදි ඇමති ඩග්ලස් ‌ෙදෙවානන්ද මහතාට ඒල් ටි ටි ඊ සැකකරුවන් පිරිසක් සංවිධානාත්මකව ඒල්ල කළ පහරදිම අදාල කරගෙන බන්දනාගාර නිළධාරින් විසින් ඒම පහරදිමට සැකකරුවන් ‌ෙලෙසට නම් කරන ලද 16 ‌ෙදෙනා අතරට ‌ෙමෙහුවද ඇතුලත් කර තිබේ. ‌‌ෙමොහු ‌ෙමෙම සිද්ධිය වන විට සිටියේ කලුතර බන්දනාගාරයේය. ඔහු ඒල් ටි ටි ඊ යට කිසිදු සම්බන්දයක්නැත. ‌‌ෙමොහුට නීති්‍්‍්ඥ සහය ලබා ගැනිමට වත්කමක්ද නැත. කලුතරට මාරු කිරිමට ‌ෙපෙර ‌‌ෙබොගම්බර බන්දනාගාරයේ සිටියදි ඉතා දරුනු ‌ෙලෙස වදහිිංසාවට පාත්‍ර කර ඇත. දැන් ඔහු ස්ථිර ආබාදිතයෙකි. ‌ෙමෙහුගේ වුෂන ‌ෙකෝෂ තලා ‌ෙපොඩි කර ඇත. ‌ෙමෙම පසුබිම යටතේ ‌‌ෙමොහු මානසික ‌ෙරෝගි තත්වයට පත්ව තිබේ. ඒ සදහා ප්‍රතිකාර ගනි.

 

 

 

 

 

සැබැ බන්දනාගාර- චමින්දව ‌ෙවෙනත් බන්දනාගාරයකට මාරු කරයිද?

download

චමින්ද  විවාහක තිදරු පියෙකි. රැකියාව වියාපාර කටයුතුය. ‌ෙහෙතම දැන් මහර බන්දනාගාරයේ සැකකරුවෙකි. ඔහුව අත්අඩංගුවට ගත්තේ ‌ෙකොළඔ මත්ද්රවිය නිවාරණ ඒකකයයි. අත්අඩංගුවේ සිටියදි ඔහුට අමානුෂික ‌ෙලෙස වධහිංසා පමුණුවා ඇත. ඔහුව දින 07ක් රදවා ගනු ලැබිණි. ශරිර අවයව වලට ‌ෙපෙට්‍රල් මිරිස් කුඩු සහ ‌ෙකොච්චි ඉස්ම දමා තිබේ. පසුව ඔහුව කැස්බැව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර නඩු අංකය 1036/18 ‌ෙවේ. ඔහුව මුලින්ම දැම්මේ ‌ෙකොලඔ රක්ෂිත බන්දනාගාරයටය. පසුව මහර බන්දනාගාරයට මාරු ‌ෙකෙරිණි. දැන් ඔහු සිටින්නේ මහර බන්දනාගාරයේ සිය විරුද්දවාදින් සමගය. ‌ෙමෙය ඔහුගේ ඡිවිත ආරක්ෂාවට තර්ඡනයකි. ඔහු ඉල්ලිමක් කරයි. ඒ් හැකි ඉක්මනින් තමාව බැලිමට පහසු වන ආකාරයට ‌ෙවෙනත් බන්දනාගාරයකට මාරු කරන ‌ෙලෙසයි. ‌ෙමේ පිළිබදව ඔහුගේ මව වන මිසිලින් දැනටමත් බන්දනාගාර ‌ෙකොමසාරිස් ඡනරාල්ට සහ මානව හිමිකම් ‌ෙකොමිෂමට පැමිණිලි කර ඇත.

පොතක මහිම ;- “ආයිත් ඒන්නම්” කානිවල්!

44185871_2036556616396113_345459028664516608_n

අපේ රටේ ‌ෙමේ මාසය ‌ෙපොත් කියවිමේ මාසයයි. ගිය මාසය සාහිත්‍යය මාසයයි. ගිය මාසයේ සැම වසරකම පාහේ පැවැත්වෙන ජත්‍යන්තර ‌ෙපොත් ප්‍රදර්ශනය ‌ෙකෙළබ බි ඒම් සි ඒච් හිදි පැවැත්විණි. මම ඒහිදි සුමුදු නිරාගි ‌‌ෙසනෙවිරත්න විසින් රචිත ගිහින් ඒන්නම් කානිවල් ‌ෙකෙටිකතා සංග්‍්‍්‍රහය මිළදි ගත්තෙමි. ඒය මා කියවන ලද්දේ ‌ෙමේ මාසයේදිය. ඒනම් කියවන මාසය තුළය.

ඒය අපුරු බව යළි යලිත් පැවසිය යුතු නැත. ඒක හුස්මට කියවා අවසන් කළ හැක. ඒය ආරම්භ වන්නේ සිලි සිලි සිරි සිරි යන ‌ෙකෙටි කතාවෙනි. ඒයට මුල පුරා ඇත්තේ රටේ දැඩි ආන්දොලනයක් ඇති කළ මිතොටමුල්ලේ කුණු කන්ද කඩා වැටිමයි.

” දැන් අන්න කසල කළමනාකරණය ගැන කතා කරන්න පටන් අරන්. බලන්න අපිි ‌‌ෆුඩ් සිටියකට ගහින් බඩු ගත්තහම සිලි සිලි බෑග් කියක් නම් හම්බ ‌ෙවෙනවද කයලා. ‌ෙදෙහි ‌ෙගෙඩි ‌ෙදෙකක් ගත්තත් සිලි සිලි බෑග් ඒකක දාලනේ ‌ෙදෙන්නේ. ඔය දිරන්නැති කුණු තමා මුල. ”

ඒහි ඒන තවත් අපුරු ‌ෙකෙටි කතාවක් වන්නේ ‌ෙපෙතියාය. ඒනම් මාලුවෙක්‍ කතා කරයි. ඒමගින් ගමේ වැව ගැනත් සිදාදියේ නිවසක ‌ෙපොකුණකුත් අතර විවිධත්වය විවරණය වන අතර ජන ජිවිතයද සාකච්චා ‌ෙවේ. ඒය කියවන විට ගමක වැවේ සුන්දරත්වය ගැන මනසට ඡායාරුපයක් බැලිමට අවකාශය සලසයි.

“ගිහින් ඒන්න කානිවල් ” තවත් සුන්දර කතා පුවතකි. ඒයම ‌ෙකෙටිකතා සංග්‍රහයේ නමද ‌ෙවේ. ‌ෙමෙම ‌ෙකෙටි කතා ඒකතුවට ‌ෙසොබා සුන්දරත්වය, ඉතිහාසය සහ නිතිය පිළිබද දැනුමද මනාව මුහුව ඇත.

ඉතින් ගිහින් ඒන්නම් කානිවල්.

හර්ෂි සි. ‌ෙපෙරේරා

 

නීතිය සැමට (Law for All);- සාක්ෂි නැතැයි නඩුව විසිවේ.

images

දිසා අධිකරණය නඩුව පැමිණිල්ලට පක්ෂව විසදන ලදි. නමුත් විත්තිය අබියාචනා කළ අතර පැමිණිල්ල පරාජය වුනි. ඒ සිවිල් අභියාචන පළාත්බද මහාදිකරණයේදිය. පැමිණිල්ල ‌ෙශේෂ්ඨාදිකරණයට අභියාචනා කළ අතර ඒය අසාර්ථක වුනි. අබියාචනයක් කළ හැක්කේ නිතිය මත කරුණක් ගැනය. ‌ෙමෙහිදි තිරණය වුයේ සාක්ෂි සමබරතාවය ‌ෙනොමැති බවයි. සිද්දිය වුයේ 2005.07.21 වැනිදාය. ‌ෙ‌ෙශෙෂ්ඨාදිකරණය තින්දුව ලබා දුන්නේ 2018.09.12 වැනිදාය. ඒනම් වසර 13 කට පසුවය. පැමිණිල්ල රදා සිටි ඇසින් දුටු සාක්ෂිකරු අධිකරණයේදි දුන් සාක්ෂිය ඔහු ‌ෙපොලිසියට දුන් ප්‍්‍්‍්‍්‍රකාශය සමග ගැලපුනේ නැත. ‌ෙමේ තත්වය පැමිණිල්ලට අවාසිසහගත විය.

මෙම නඩු තින්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රිසිි බසින් කියවිමට පහත සැබැදියාව ‌ෙවෙත ‌ෙ‌ෙයොමු වන්න.

Click to access sc_appeal_01_2014.pdf

නිතිය සැමට- කැකුලා අද අප අතර නැත.

images

කැකුලා රත්නායක දබානේය. ‌ෙහෙතෙම වැද්දෙකි. දැන් ජිවතුන් අතර නැත.

ඔහුට ඒරෙහිව මහේස්ත‌ාත් අධිකරණයේ පැවති නඩුවේ අංකය 19989 ‌ෙවේ. ඒනම් ඌරුවරිගේ කැකුලා රත්නායක වතුයාය, දඔාන, මහියංගනය ‌ෙමෙහි චුදිත විය. පැමිණිල්ල ස්ථානාධිපති ‌ෙපොලිස්ථානය මහියංගනයයි. කැකුලාට ඒරෙහිව මහියංගනය ‌ෙපොලිසියේ විමර්්‍ශනයක් සිදුවිය. ‌ෙහෙතෙම ඒහි පැමිණයේ සරමක් ඇද කුඩා ‌ෙපෙරවක්ද අතින් ‌ෙගෙනය.

ඔහු වැදි භාෂාවෙන් කතා කිරිමට පටන් ගත්තේය. ඒහිදි ‌ෙ‌ෙපොලිස් නිළධාරින් කිදේ පහත පරිදිය.

“උඔ සිංහල දන්නවා ‌ෙනේද මහත්තයා අපහසුතාවට පත් ‌ෙනොකර සිංහලෙන් කතා කරපන්.”

“අර ‌ෙපෙඡ්ඡ ‌ෙමේ ‌ෙපොඡ්ඡ කියන්නේ නැතුව සිංහල භාෂාව දන්නවා ‌ෙනේද සිංහල භාෂාවෙන් කියපන්.”

කැකුලාට ‌ෙකේන්ති ගියේය.

මේ පිළිබදව ඉහත නඩුව පැවරිණි. ‌ෙචොදනාව ප්‍්‍්‍්‍්‍්‍රකොප කිරිමයි. ඒනම් දණ්ඩ නිති සංග්‍රහයේ 484 වගන්තියේ දැක්වෙන වරදක් සිදුකළ බවයි. ‌ෙමෙහිදි විත්තිය ඒනම් කැකුලා ‌‌ෙවෙනුවෙන් ‌ෙපෙනි සිටි ‌ෙඡෙෂ්ඨ නිතිඥ ඡානක අමරසිංහ මහතා ඉතා ‌ෙහොද නිති තර්කයක් ‌‌ෙගෙන ආවේ්ය.

“විත්තිය විසින් ‌ෙපෙන්වා දි ඇති පරිදි ‌ෙමෙවැනි නඩුවක විත්තිකරු විය යුත්තේ ප්‍රකෝප විමට ලක්වු තැනැත්තා ‌ෙනොව ප්‍රකෝප කිරිම සිදුකළ තැනැත්තා ‌ෙවේ.”

අධිකරණයේ තිරණය වුයේ විත්තිකරුට ඒරෙහි ‌ෙචොදනාව පැමිණිල්ල සාධාරණ සැකයේන් ‌ෙතොරව ඔප්පු ‌ෙකොට ‌ෙනොමැති බවයි. ඒ අනුව විත්තිකරුට ඒරෙහිව නගා ඇති ‌ෙචොදනාවෙන් විත්තිකරු වු කැකුලා නිදොස් ‌ෙකොට නිදහස් විය.

මෙම නඩුවට අනුග්‍රහය දැක්කුවේ ඡනසංසදය සහ ආසියානු මානව හිමිකම් ‌ෙකොමිෂමයි.

 

 

 

උතුරත් දකුණත්…..Korea talks: Moon to visit Pyongyang in September

_102957460_mediaitem102957458

දකුණු ‌ෙකොරියානු ජනපති මුන් ‌ඉලග මස උතුරු ‌ෙකොරියාවේ සන්චාරය කිරිමට නියමිතය. ඔහු උතුරුු ‌ෙකොරියානු නායක කිම් ‌ෙඪේ උන් මුණ ගැ‌ෙසෙනු ඇත. දශකයකට වැඩි කාලයක් තුළ දකුණු ‌ෙකොරියානු නායකයෙකු උතුරේ සංචාරය කරන ප්‍රතම අවස්ථාව ‌ෙමෙය ‌ෙවෙි. මිට ‌ෙපෙර ‌ෙමෙම නායක ‌ෙදෙපල ‌ෙදෙවතාවක් මුණ ගැසි ඇත. ඒහි අරමුණ ‌ෙකොරියානු කලාපය නියෂ්ටික අවි මුක්ත කලාපයක් කිරිමය. නමුත් ‌ෙමේ දක්වාම උතුරු ‌ෙකොරියාව සාකච්චා වලදි ‌ෙපොරොන්දු වු ආකාරයට නියෂ්ටික අවි කටයුතු නතර කර ‌ෙනොමැත. ‌ෙමෙම මුණගැසිම උතුරු ‌ෙකොරියාව සහ ‌ෙවොෂින්ටනය අතර ඒකගතාවයක් ඇති කර ගැනමටද ඉවහල් වනු ඇත.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍්‍්‍්‍රිසි බසින් කියවිමට පහත සබැදියාව ‌ෙවෙත ‌ෙයොමු වන්න.

https://www.bbc.com/news/world-asia-45175546

 

නිජාබය ගලවන්න.

images

බස් රියදුරු නිජාබය ගලවන්නයයි කාන්තාවකට කියයි. රියදුරු කියා අැත්තේමේ ‌ෙලොකය බයානක බැවින් තමාට මුහුණ බැලිමට අවශ්‍ය බවයි. ‌ෙමෙය අපහාසයකි. අදාල බස් ‌ෙකොම්්පැනිය ඒම කාන්තාවගෙන් සමාව ඉල්ලා තිබේ. කාන්තාව කියන්නේ තමාට දිගින් දිගටම අපහාස කරමින් ත්‍්‍්‍්‍්‍්‍්‍්‍්‍්‍්ස්වාදියෙක් යන ‌ෙලේබලය ඇලවිමට උත්සාහ කළ බවයි. ‌ෙමේම සිදුවිම වාර්තා වන්නේ ඒන්ගලන්තයෙනි.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රිසි බසින් කියවිමට පහත සැබදියාව ‌ෙවෙත ‌ෙයොමු වන්න.

https://www.bbc.com/news/uk-england-bristol-45148291

නිතිය සැමට(Law for All.; ‌‌ෙසෙලාන් බැන්කුවට ඒරෙහි අභියාචනයට අවසර.

th

මෙි ජත්‍යන්තතර ‌ෙඩෙබිටි කාඩි ඒකක් පිළිබද ආරවුලකි. ඒය ‌ෙසෙලාන් බැංකුව විසින් නිකුත් කරනු ලැබුවකි. ඒනමි ‌ෙදෙහිවල ශාකාවයි. ‌ෙමෙම කාඩිපත ‌මැලේසියාවෙදි ක්‍රියාත්මක ‌ෙනොවිනි. ‌ෙමෙිනිසා වියාපාර කටයුතු සදහා ඒහි ගිය පැමිණිලකාරියට දැඩි දුස්කරතාවට ‌මුහුණ පැමට මෙන්ම මුල්‍යමය වශයෙන් පාඩු සිදු විය. ඇය දිසා අධිකරණයේ බැංකුවට විරුද්ධ ව නඩු පැවරුවාය. බැංකුවෙි තර්කය වුයේ ‌ෙමෙම වාණිජ ගනුදෙනුව මිලියන 03 ට වැඩි බැවින් දිසා අධිකරණයට ඒ සමිබන්දයෙන් අධිකරණ බලයක් ‌ෙනොමැති බවයි. ඒ අනුව නඩුව ‌ෙකොළබ වාණිජ මහා අධිකරණයට මාරු ‌ෙකෙරිණි. ‌ෙමෙි අවස්ාවෙි පැමිණිලකාරිය මිය ගියාය. ඇය ‌ෙවෙනුවට ඇගේ සැමියා ආදේශ ‌ෙකෙරිණි. ඔහු ගිණුුුුමිි අංකයේ පැවති ‌ෙදා්ෂයක් නිිිසා පැමිිණිිිිල්ල සං‌‌ෙ‌ශාදනයට අවසර ඉල්ලලුවෙිය. ඒයට අවසර ‌ෙනොලැබිිිිණි.  තවද ඒ්පැමිණ්ල්ලද පුතික්ෂේප  විය.

According to the Civil Procedure Code …….

(2) On or after the day first fixed for the pre-trial of the action and before final judgment, no application for the amendment of any pleadings shall be allowed unless the Court is satisfied, for reasons to be recorded by the Court, that grave and irremediable injustice will be caused if such amendment is not permitted, and on no other ground, and that the party so applying has not been guilty of laches.

[S 93(2) am by s 8(2) of Act 8 of 2017.]

පැමිණිලි පාර්ශවය ‌ෙශේට්‍රාදිකරණයට අභියාචනා කළ අතර තිරණය බැංකුවට අවාසි සහගත වුණි.

…..that grave and irremediable injustice will be caused if such amendment is not permitted, and on no other ground, and that the party so applying has not been guilty of laches.

ශේෂ්ට්‍රාධිකරණය, වාණිජ මහා අධිකරණය සිය නියෝගයේදි වරදක් කර ඇති බව තිරණය කළ අතර අදාල සං‌‌ෙශෝදනයට ඉඩ සලසා නඩුව ඉදිරියට ‌ෙගෙන යන ‌ෙලෙස නියෝග කළ අතර අභියාචනයට අවසර ‌ෙදෙන ලදි. නඩු ගාස්තු හිමි වුයේ නැත.

මෙම නඩුව 2009 පැවරු අතර ිිිි‌ෙශ්ට්‍රාධිකරණය ඉහත තිරණය ලබා ‌ෙදෙන්නේ 2018 වසරේදිය. තවම නඩුව වාණිජ මහා අධිකරණයේය.

මෙම නඩු තින්දුව සම්‍පුර්ණයෙන් ඉංග්‍රිසි භාෂාවෙන් කියවිමට පහත සබැදියාව ‌ෙවෙත ‌ෙයොමු වන්න.

Click to access sc_chc_appeal_52_2012.pdf

ජනතා අධිකරනය හිසින් යුතුව ලියු සාරාංශ ගත කළ මුලික අයිතිවාසිකම්‍ නඩු තින්දු 50 සිට 104 දක්වා කියවිමට සහ නිතිය සැමට ‌ෙසෙසු ලිපි කියවිමට පහත සැබැදියාව ‌ෙවෙත ‌ෙයොමු වන්න.

https://chitrangi7.blogspot.com/

නිතිය සැමට (Law for All ; සිගරට්‍ ගිය දුරක්……….

th

නඩු ගාස්තූ ලක්ෂ 04 කි. පැමිණිලිකාරියගේ සැමියා පිළිකාවකින් මිය ගියේය ‌ෙහේතූව සිගරට්‍්‍්බිමයි. ඔහු අසනිප වි සිටියදි ‌ෙමෙි පිළිබදව ලංකා දුමිකොල සමාගමට ඒරෙහිව නඩු පැවරිිය. මිය ගිය පසු බිරිද ද නඩු පැවරැ අතර සමාගම ඒයට ‌ඒරෙහිව අබියාචනා කළ අතර සාර්තක වුයේ නැත. සමාගම ‌ෙමෙය හිතා මතා කළ රස්තියාදු කිරිමකි. පැමිණිලිකාරියට නඩු ගාස්තු ‌ෙලෙස රුපියල් ලක්ෂ 04 ක් හිමි විය. සිද්දිය වුයේ 2001 දිය ඒනම සැමියාගේ මියයාමයි. ‌ෙ‌ශ්ෂ්ට්‍රාධිකරණය තිරණය ලබා දුන්නේ 2018 දිය. දිසා අධිකරණයේ නඩුව තවමත් පවතියි.

මෙම නඩු තින්දුව ඉංග්‍රිසි භාෂාවෙන් කියවිමට පහත සැබැදියාව ‌ෙවෙත ‌ෙයෙුමු වන්න.

Click to access sc_appeal_102_09.pdf

ජනතා අදිකරණය සහ නිතිය සැමට කියවිමට පහත බලෝගග් අඩවියට ‌ෙයොමු වන්න.

https://chitrangi7.blogspot.com/

ලොව වයෝවුද්රම නායකයා. Malaysia’s Mahathir Mohamad to become world’s oldest elected leader

_101245164_mediaitem101245159

ලෝකයේ වයෝවුද්රම නායකයා බවට මැලේසියාවේ මහතීර් මොහොමඩ් පත්වේ. ඔහු තේරී පත්වුයේ එරට මජනතාවගේ චන්දයෙනි. ඔහුට වයස අවුරුදු 92 කි. මෙම හිටපු අගමැතිවරයා බ්‍රහස්පතින්දා දිවුරුම් දීමට නියමිතව ඇත. තවද මේ නිසා දින දෙකක් නිවාඩු මැලේසියානු ජනතාවට හිමිව තිබේ. මහතීර් නායකත්වයේ සිටි අත්තිතයේදී මැලේසියාව විශාල ආර්තික දියුණුවක් ලැබිය. ඔහුගේ පාලන සමයේ හිටපු නියෝජ්‍ය අගමැති අන්වර් ඉබ්‍රහිම්ව බලයෙන් පහ කෙරිණි. දැන් මහතීර් කියන්නේ ඔහුට සමාව දි රටේ ඉහලම තනතුරට තරග වැදීමට ඉඩ දෙන බවයි. එරට ආණ්ඩුව කියන්නේ මෙම මැතිවරණය සාදාරන හා සාමකාමී එකක් බවයි. නමුත් ඇතැම් රාජ්‍යය නොවන සංවිදාන එය එසේ නොවන බව කියා සිටි.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

http://www.bbc.com/news/world-asia-44063675

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑